ඉංජිනේරු මහාචාර්ය උදයංග හේමපාල මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ.
එසැණ පුවත්
විලාකටුපොත වැවේ මරණ දෙකක්
වාරියපොල විලාකටුපොත වැවෙහි පාවෙමින් තිබූ මළ සිරුර පරීක්ෂා කිරීමට එම වැව මැදට පිහිනා ගිය පුද්ගලයකු ද දියේ ගිලී අ
ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතකයන්ගේ පෙත්සම විසිවේ
තමන්ට එරෙහිව පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස හෝ එසේ නැති නම් තමන්ට සමාව දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා
කාර්මික දෝෂකින් ලොරියක් දුම්රිය පාරේ යයි
බදුල්ල කොළඹ මාර්ගයයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී මාර්ගයයේ ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන ල
කරමාන්ත පුර දෙකකට කැබිනට් අනුමැතිය
ඉංගිරිය කර්මාන්තපුරය ස්ථාපිත කිරීම සහ රයිගම මිල්ලනිය කර්මාන්ත පුරයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනු
සුරතලුන්ගේ දත්තත් රටට කියලා දැන් පනත් ගේනවා
ඡන්ද වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ උදවියට දත්ත ආරක්ෂාව ගැන කතා කරන්නට සදාචාරා
රනිල්ට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරා බදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මු
බාධා කල්ලි ඔක්කොම පරාජය කරනවා
කල්ලි කණ්ඩායම් අටවාගෙන ආණ්ඩුවේ ගමනට කරන බාධා සියල්ල පරාජය කරන්නට රජය සූදානම් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අ
අලුත් සමථකරණ පනත පාර්ලිමේන්තුවට
සමථ කරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කම්කරු පනත් අලුත් කරන්න කමිටුවක්
කෙටුම්පත් සේවා නියුක්ති පනත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාමල් හර්ෂණ ගැටේ
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් ම
රෝග හතරට මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ සූදානම්
ඩෙංගු චිකුන් ගුන්යා ඉන්ෆ්ලූවන්සා සහ කොව්ඩ් පැතිරීම පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය සහ වෛද්‍ය පරීක්ෂණ
උතුරු නැගෙනහිර ගෙවල් හදන්න වැඩිපුර සල්ලි දෙන්න අනුමැතිය
උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ලබා
රෝහලෙන් පැන්න ’සාන් සුද්දා’ යළි අල්ලයි
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය මත්ද්‍රව්‍ය
සාර්ක් සත්කාරකත්වයක් ලංකාවට
සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායමේ හත්වැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැපයීමට කැ
තද බැක්ටීරියා ලෙඩට බේතක් පකිස්ථානයෙන්
මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංඥා භාෂාව පිළිගත් බසක් කරන්න යයි
සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා - ලැට්වියා වරදකරු හුවමාරුවට ගිවිසුමක්
දඬුවමට නියම වූ තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය සහ ලැට්වියා ජන රජය අතර
උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ නව සභාපති දුෂාන්
ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙස අද (3) වැඩ බාර ගත්තේය.
ජනපති- ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marl
ඌරන්ට කාර්ය සාධක බලකායක්
අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නගා සිටු වීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට කැබිනට්
ප්රාග් යුගයේ සොහොන් 14ක් උහනින් හමුවේ
අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සමන්ගල ආරණ්‍ය සේනාසන භුමියේ තිබි ප්රාග් ඓතිහාසක යුගයට අයත් ස
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පත් කරයි
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය -පෞද්ගලික හවුල් ඒකකයක් පිහිටුවයි
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බෝගම්බර බන්ධනාගාර ඉඩමට ආයෝජන යෝජනා කැඳවයි
මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැ
බන්දුල පෙතියාට ’’කැබිනට්’’ ආදරයක්
දුර්ලභ බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොල ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිර
ලෝක ආහාර වැඩසටහනේ සැලසුමට අවසර
ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගෝතමාලා- ලංකා අවබෝධතා ගිවිසුමක්
ගෝතමාලාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැති
මාතලේට අලුත් දිසාපති කෙනෙක්
මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික ප්‍රවාහනයට මෙට්‍රෝ බස් එයි
නාගරික ප්‍රවාහනය සඳහා මෙට්‍රෝ බස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

