
කැලණි ගඟ පිටාර ගැලීමෙන් මේ වන විට කැලණි ගඟ දෙපස පහත් බිම් රැසක පිටි නිවාස විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන තහවුරු කරයි.
කඩුවෙළ, පුගොඩ, එගොඩ කැලණිය, සීතාවක, හංවැල්ල වැල්ලම්පිටිය ආදි ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.
බියගම ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට ජලයෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ඇත.
(ඡායා ලාල් .එස් කුමාර, බුද්ධික කුමාරසිරි




