
(දහම් සංකල්ප පෙරේරා)
කොළඹ මහනුවර මාර්ගයෙ යක්කල මහවිට ප්‍රදේශයෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ කොළඹ දෙසට විශාල වාහන තදබදයක් පවතින අතර ලොකු වාහන වලට ඇරෙන්න කුඩා වාහන වලට ධාවනය කළ නොහැකි මට්ටමට ඒම මාර්ගය ජලයෙන් යටවී ඇත.
එක් මන්ත්‍රීරුවක් සම්පූර්ණයෙන් යටවීම නිසා වාහන ධාවනය එක් මන්ත්‍රීරුවකට පමණක් සීමා වී ඇත.









