ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයයේ පසුගිය වසරේ නිදහස් දින උළලේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට ගෙල සිඳ
එසැණ පුවත්
දකුණු අධිවේගී මාර්ගයේ මීදුම් තත්ත්වයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (22) උදෑසන දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවතිණ. වැලිපැන්න පිවිසුමේ සිට දොඩන්දූව ප්‍රදේශය
මිලිමීටර් 9 ගිනිඅවි බලපත් නිකුත් කිරීම අත්හිටුවයි
මිලිමීටර් 9 ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් නව බලපත්‍ර නිකුත් කිරීම ජනවාරි 23 වැනිදා සිට සිදුකරන
ගෝඨා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨා
තරුණයන් 11ක් පැහැරගත් නාවික හමුදාවේ පිරිසකට ළඟදීම නඩු
කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන
විභාග පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය පුළුල් කරන්න
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ජාතික විභාග පිළිතුරුපත්‍ර නැවත සමීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කරන්න
මරණ දණ්ඩන ලිපිගොනු අතුරුදන් - ජනපති
මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතු
විගඩ සණස බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 8 ට රටින් පිටවීම තහනම්
විගඩ සණස බැංකුවේ තැන්පත්කොට තිබූ රුපියල් ලක්ෂ 3687ක මුදලක් අස්ථාන ගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව රහස් පොලිසි
රණවිරුවන් සහ මිනීමරුවන් අතර වෙනස ආරක්ෂක ලේකම් පහදයි
‘‘යුද්ධයට සම්බන්ධ වෙලා ගමට ඇවිත් මිනී මැරුවොත් එයා රණවිරුවෙක් නෙමෙයි මිනීමරුවෙක්. එවැනි මිනීමරුවන් අධිකරණයට ගෙ
තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් සෙබළු 100ක් මරුට
ඇෆ්ගනිස්තානයේ මයිදාන් වර්දාක් පළාතේ පිහිටි හමුදා කඳවුරකට තලේබාන් සංවිධානය එල්ල කරන ලද ප්‍රහාරයකින් හමුදා සාමා
උතුරේ අක්කර 1201ක් මුල් පදිංචිකරුවන්ට
හමුදාව උතුරු පළාතේ පරිහරණය කර නිදහස් කළ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් ප්‍රමාණයක් අද (21) ජනාධිපති මෛත්රීප
විද්‍යාපීඨවලට එකවර 8000ක් බඳවාගන්න යයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැ
උමාඔය නඩුව අප්‍රේල් 03 දක්වා කල් යයි
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් ජනතාවට රජය විසින් ලබාදීමට එකඟ වූ සහන කඩිනමින් ලබාදෙන ලෙස රිට් ආඥාවක් නිකුත
රටවල් 4 කට නව කොන්සල්වරු
රටවල් හතරක් සඳහා නව ශ්‍රී ලංකා කොන්සල්වරුන් සිව් දෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත.
ටෙලිකොම් ආයතනයට අතුරු නියෝගයක්
තරුණ නව නිපැයුම්කරුවෙකු නිර්මාණය කර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බාර දුන් අධි වෝල්ටීයතාවයෙන්
මංගල පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හමුවෙයි
නිල සංචාරයක් සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් දා (18) ලන්ඩන් නුවර
පළාත් සභා මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න’යි ඉල්ලයි
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසට ජනාධිපති
නවකවදයට එරෙහිවූ සිසුන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයෝ 14ක් රිමාන්ඩ්
වයඹ සරසවියේ නවක වදයට එරෙහිවූ නවක සිසුන් තිදෙනකුට පහරදුන්නේයැයි සැකපිට එම සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනකු ලබන 28 ව
ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක්
ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප
මිනිස් ජාවාරම් කළොත් ඒජන්සිය සදා තහනම්
විදේශ රැකියා සදහා ශ්‍රී ලාංකිකයන් යවන මුවාවෙන් මිනිස් ජාවාරමේ යෙදී අසුවී තහනමට ලක්කරන ලියාපදිංචි විදේශ රැකියා
පාසල් දරුවෙකු අපහරණය කළැයි රුසියානු ජාතිකයෙක් රිමාන්ඩ්
හත් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධ
කල්මුණේ මූලික රෝහල් 6යි - මාතර දිස්ත්‍රික්කයටම මූලික රෝහල් 2යි
රටේ ජනගහනයට සමානුපාතික ලෙස රෝගී සත්කාර සේවා ලබාදීම සඳහා රටපුරා විවිධ ප්‍රදේශවල රෝහල් ස්ථාපිත වී නැතැයි සෞඛ්‍ය අ
ඇවන්ඩ්ගාඩ් සභාපතිට එරෙහි නඩුව කල් යයි
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් 9 ක් යළි ඉන්දියාවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගු
පොලිස් පොතක් අනුන්ට දීලා වැඩ වරද්දා ගනී
දික්වැල්ල පොලිසියේ පාලන අංශයේ තිබූ මුදල් කුවිතාන්සි පොත හා මුද්‍රිත පොලිස් නිශ්කාෂණ වාර්තා පෝරම 20ක් වෙනත් පුද්ග
වැලිගම වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල
වැලිගම පොල්වත්ත පාලම ආසන්නයේ දී අද (21) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව මාත
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බව ටෙලෝ සංවිධානය කියයි
දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට පිළිගත හැකි විසදුමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් යෝජනා කර නොමැති බවත් මේ හේ
බැසිල්ට එරෙහි ලිත් නඩුව කල් යයි
ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර
වළගම්බා රජ දවසේ පුරාවස්තු සොයා කැණිම් කළ 05 ක් අත්අඩංගුවට
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය ඉදිරිපිට මීටර් 800ක් පමණ දුරින් දඹුලු රජමහා විහාරස්ථානයට අයත් ඉඩමක වළගම්
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැළසුම් කළැයි කිය සිද්ධි

