දිගින් දිගටම ජනාධිපති නීතීඥවරු පත්කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරු දැඩි කනස්සල්ල පළකර සිටිති.
එසැණ පුවත්
වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවේ
මනම්පිටිය කොළණිය ගම්මානයේ ගොවියෙකු ඉඩමක වළක් හැරීමේදී ක්ලෝමෝ බෝම්බයක් හමු වී ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
මහියංගන අනතුරින් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද
මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය එකම පවුලේ 10 දෙනාගේ මෘත දේහයන් හදිසි මරණ පරීක්ෂණවලින්
වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට
වෙදනළාවක් රැගෙන වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් ඇල්පිටිය රෝහලේ රෝගීන් අසළ සැරිසැරූ කාන්තාවක් අත්අඩංගුවට ගත්
මධූෂ්ගේ සාදයේ සිටි තවත් දෙනෙකු ආපසු එවති
පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හි පවත්වන ලද සාදයට සහභාගී වී, එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි තවත් ද
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති මරුට
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාෂියා අද (17) සිය හිසට වෙඩි තබා ගනිමින් මරණයට පත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්
ඉවතලන ද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍ය සහාය
ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමව
නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කරලා
නැගෙනහිර පළාත් සභාව පාසල් දින දර්ශනය අත්තනෝමතිකව වෙනස් කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
‘ජෙට් එයාර්වේස්’ හි මෙහෙයුම් කටයුතු නවතා දමයි
ඉන්දියාවේ ‘ජෙට් එයාර්වේස්’ ගුවන් සේවයේ සියලු මෙහෙයුම් කටයුතු නවතා දැමීමට එම ගුවන් සේවය තීරණය කර ඇත.
අධික වැස්ස නිසා ගුවන් යානා 5 ක් හරවා යවයි
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (17) පස්වරුවේ හදිසියේ හටගත් අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බ
ශී‍්‍ර ලංකා නායකත්වයට දිමුත්
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නා
ගෝඨාට එරෙහි පැමිණිල්ල ප්‍රසිද්ධියට පත්කරයි
සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටප
මහියංගනය අනතුර සිදුකළ බස් රථ රියදුරාට ඇප
මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී අද (17) සිදුවූ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත නිදහස් ක
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට අකුණු ඇතිවීමේ අවදානමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට හෙට (18) ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා
පෞද්ගලික බලාගාරවලින් මෙගාවොට් 71 ක්
පෞද්ගලික බලාගාර දෙකකින් මෙගාවොට් 71 ක් මේ වන විට ජාතික විදුලිය පද්ධතියට එක්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් නීතිඥවරයකු ඇතුළු දෙදෙනා ලක්ෂයක ඇපමත මුදාහරී
අයිස් නමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත්තැයි වරද පිළිගත් නීතීඥවරයකු සහ තවත් සැකකරුවකු එක් අයකුට රුපියල් ලක්ෂය බැ
ඝන අපද්‍රව්‍ය කළමණාකරණයේ වගකීම ඉංජිනේරුවන් පිට පටවති
කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව මගින් හෙළිකර ඇති සියලු කරුණුවලට එහි ඉංජින
දුව දොර පොල්ලකින් ගසා මව මරයි
තම මවට දොර පොල්ලකින් ගසා මරා දැමූ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබූ බව කහවත්ත පොලීසිය කියයි.
මන්ත්‍රී නාමල්ගේ අප්‍රේල් වැටුප අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය අපේ‍්‍රල් මස මන්ත්‍රී වැටුප මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය වෛද්‍ය උ
කුවේටයේ ගෘහ සේවයට ගිය 26 ක් යළි ලංකාවට
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එහි හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර, කරදර විඳි කාන්තාවෝ 26 දෙනෙක් අද (17) කටුනායක ගු
21 දෙනෙක් ජනාධිපති නීතීඥ ධුරය ලබති
ජනාධිපති නීතීඥවරුන් වශයෙන් නීතීඥවරුන් 21 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී.
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් නීතිඥයකු ඇතුළු 3 ක් අත්අඩංගුවට
අයිස් නැමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි යැයි කියන නීතිඥවරයකු ඇතුළු තිදෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (17
මධූෂ් සමඟ සිටි තවත් හයදෙනෙක් දිවයිනට
පාතාල නායක මාකදුරේ මධූෂ් සමග ඩුබායි හෝටලයේදී අත්අඩංගුවට ගෙන රදවා සිටි පිරිසෙන් තවත් පුද්ගලයන් හය දෙනෙක් එරටින්
මහියංගනයේ මහ අනතුරකින් 10 ක් මරුට
මහියංගණය - බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින්
ජල විදුලිය නිපදවීම සියයට 10 දක්වා අඩුවෙයි
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම තවමත් අඩුම මට්ටමක පවතින හෙයින් ජල විදුලි නිෂ්පාදනය මේ වන විට 10 % පමණ දක්වා
ලන්ඩන් ගුවන්තොටේ දී අත්අඩංගුවට ගත් ලාංකිකයන් මුදාහරී
බි්රතාන්යයේ ලන්ඩන් - ලූටන් ගුවන් තොටුපලේදී පසුගිය සතියේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා පොලිස
ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් ඉන්දියාවෙන් ලංකාවට
ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ඩෝනියර් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකාව
යුරෝපයට පනින්න ගිය ශ්‍රී ලාංකිකයන් තුර්කියේදී අත්අඩංගුවට
තුර්කිය හරහා යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයින් 558 දෙනෙකු තුර
රුපියල ඉහළ යයි
මේ වසරේ ගෙවී ගිය කාලයේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් ඇත.
මධ්‍යම පළාතේ දිරිය කතත් සැමියාත් ඝාතනය කෙරේ
ගලේවෙල දේවහුව එකේ ඇළ නිවසක කපා කොටා ඝාතනය කළැයි සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් සොයා ගත් බව ගලේවෙල පොලිසි

