ආණ්ඩුව ඉදිරියට යන ගමන කිසි විටෙක අඩාල නොකරන අතර ඉදිරි මාස කීපයේදී සංවර්ධන වේගය තව තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල
එසැණ පුවත්
එල්ලන්න යැවූ සිරකරුවන්ගේ විස්තර මුදා හරින්න නියෝග
මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයාට යොමු කළ නම් ලැයිස්තුවේ සඳහන් සිරකරුවන් 20 දෙනාට එර
මරණ දඬුවම නියම වූ සිරකරුවන් 200 ක් වෙනත් වාට්ටුවකට
වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ ‘සී 3‘ සිරමැදිරිවල කරනු ලබන හදිසි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි රඳවා සිටි ම
තමන්ට ජීවිත තර්ජන පවතින බව ජනපති කියයි
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා ඊට ලබාදෙන නායකත්වය හේතුවෙන් එය අඩාල කිරීමට සහ තමන් විනාශ කිරීමට
වැඩිවන විශ්‍රාම වැටුප ජුලි 10 දා සිට
විශ්‍රාම වැටුප් විෂමතාවය මෙම මාසයේ සිට ඉවත් කිරීමත් සමඟම වැඩිවන වැටුප් ජූලි 10 වැනි දා සිට ලබාදීමට නියමිත බව විශ්
කෝටි හතරක මුහුදු කූඩැල්ලන් තොගයක් පුත්තලමෙන් අල්ලයි
පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේ රහසිගතව ගබඩා කර තිබූ රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුතු මුහුදු කූඩැල්ලන් තොග
හේමසිරි - පූජිත් රිමාන්ඩ්
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නාරාහේන්පිට පොලිස් රෝහලේ
රුහුණු සරසවියේ සිසුන් - ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් සැලසුම් ක
මඩකළපු සරසවිය රජයට පවරා ගැනීම ගැන ඇමැතිවරුන්ගේ එකඟතාවක් නෑ
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජ
නව ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 6 ක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායකවරුන්ට පත්වීම් ප්රදානය සහ සංවිධායක ධූරයන් යථ
නාරම්මල ප්‍රා. සභා මන්ත්‍රී හෙට තෙක් රිමාන්ඩ්
පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තරුණයකුට පහරදුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන කුලියාපිටිය අධි
හෙරොයින් තබා ගත් පුද්ගලයකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්
හෙරොයින් ග්‍රෑම් 27 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ ම
මරණ දඬුවම ගැන කර්තෘවරයාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට
ජනාධිපතිවරයා විසින් සිදුකළ ක්‍රියාවට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බැවින් මරණ
බිරිඳට - දරුවන්ට ඇසිඩ් ගැසූ අයෙකුට මරණ දඬුවම
තම බිරිඳට හා දරුවන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කර, බිරිඳ ඝාතනය කර, දරුවන්ට බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවෙකු ව
‘මරණ දඬුවමට අත්සන් කරන්න ජනපතිට බලය තිබෙනවා’
අධිකරණය විසින් පනවනු ලබන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීම ජනාධිපතිවරයා ලෙස තමන්ට අයිති බලයක් යැයි
‘නඩු කටයුතුවලට අගතියක් නොවන බවට තීන්දුවක් දෙනවා නම් පාර්ලිමේන්තු කාරක සභාවට යනවා’
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් එම ප්‍රහාරය පිළිබද නඩු කටයුතුවලට බලපෑමක්
බදියුදීන්ගෙන් පැය තුනක් ප්‍රකාශ ගනී
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය
‘මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ගෞරවය කෙළෙසීමක්’
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති ගත් තීන්දුව ශ්‍රී ලංකාවේ ගෞරවය කෙළෙසීමක් බවත් එය ආපස්සට හරවන්නැයි ජනාධිපතිව
ශ්‍රී ලංකන් ගැන හොයන්න පත්කළ කමිටුවේ වාර්තාව ජනපතිට
ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂ
‘ලංවිම - තෙල් සංස්ථාව අතර අර්බුදයක් නෑ’
‘ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර කිසිම අර්බුදයක් නැහැ. එකම ප්රශ්නය තමයි ඔවුන් අපි කියන දේ කරන්නේ
හිටපු පොලිස්පතිත් අත්අඩංගුවට
නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද මීට සුළු වේලාවකට පෙර අපර
පොලිසියට බාර වූ නාරම්මල මන්ත්‍රී අත්අඩංගුවට
නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත මහතා සහ ඔහුගේ ඥාතියකු අද(02) නාරම්මල පොලිස
හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ ප
‘එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක කිරීම නරක පූර්වාදර්ශයක්’
බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාවේ එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක කිරීම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප්‍රස
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මාසික ආදායම රු.60,000 ක්
ලෝක බැංකුවේ නවතම ආදායම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබෙන අතර ඒ අනුව එක් පුද්ගල
කතරගම පෙරහර හෙටින් ඇරැඹේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යයේ, මංගල පෙරහර හෙට (03) රාත්‍රියේ අති උත්කර
‘මග පෙන්වීමකින් තොරව පාසල් සිසුන්ට ටැබ් දෙන්න එපා‘
සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධවලට වැඩි වශයෙන් සම්බන්ධ වී ඇත්තේ පාසල් වයසේ සිසුන් යැයිද , එනිසා නිසි මගපෙන්වීමකින්
හෙනානිගල ආදිවාසී නායකයා ජීවත්වෙන්න මී පැණි විකුණයි
හෙනානිගල ආදිවාසී ජනතාවට ජීවත්වීමට කිසිදු ආදායමක් නොමැතිවීමෙන් කැඳ බීමටවත් හාල් මිලදීගැනීම සඳහා තමා මී පැණි අල
හිටපු නියෝජ්‍ය පොලිස්පති වසර 3ක් හිරේට
හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට පැනවූ වසර හයක සිරදඬුවම වසර තුනකින් ගෙවී යන ලෙස කොළඹ ප්‍රධාන මහේ
රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ව්‍යාපෘතීන් 184 ක්
ජාතික, පළාත් හා ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණයට අවශ්‍ය ව්‍යාපෘතින් 184 ක් මේ වනවිටත

