ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යටතේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් ව්‍යාජව පෙනී සිටිමින් ජර්මනියේ රැකියා
එසැණ පුවත්
සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය
විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ට සහන පොලී මත බැංකු ණය නිකුත් කිරීමට කැබිනට් මණ්
ගුවන් අනතුරින් මිය ගිය අයගේ සිරුරු බදුල්ල රෝහලට
හපුතලේ ගුවන් අනතුරින් මියගිය සිව් දෙනාගේ සිරුරු මහේස්ත්‍රාත් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බදුල
ටිපර් රථයක් - බස් රථයක් එකිනෙක ගැටී 7 ක් රෝහලේ
මහියංගන දළුකාන ප්‍රධාන මාර්ගයේ බතලයාය ගල් වැඩපොළ ආසන්නයේදී අද (03) සවස ටිපර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී ස
පුළුන් කර්මාන්තශාලාව ගින්නක්
සේදවත්ත කලුපාලම ප්‍රදේශයේ පුළුන් කර්මාන්ත ශාලවක මීට මද වේලාවකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි.
සති අන්ත නිවාඩුවට බදුලු යන්න විශේෂ දුම්රියක්
ලබන 9 දා සිට දින හතරක් කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.
හෙරොයින් පැකට් 72ක් සමග යුවළක් අත්අඩංගුවට
තිස්සමහාරාම අකුරුගොඩ ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදී සිටි යුවළක් අද(03) අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම
පළිගැනීමට ලක්වූ රාජ්‍ය නිලධාරීන් සොයන්න කමිටුවක්
යහපාලන ආණ්ඩුවෙන් රාජ්‍ය නිලධාරීන්ට වූ පළිගැනීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්ක
ඊශ්‍රායල් අගමැති සංචාරය නවත්වා ආපසු එයි
ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා නායකයකු මරුමුවට පත්වීමත් සමඟ ග්‍රීසියේ සංචාරයක යෙදෙමින් සිටි ඊශ්‍රායල අගමැ
විදෙස් ඇමැති ජනවාරි 9-10දා ඉන්දියාවේ සංචාරයක
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත
කෙහෙළිය - මහින්දානන්ද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයෝ
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු පත්ව සිටිති.
‘හමුදා ප්‍රධානියාගේ ඝාතනයට ඇමෙරිකාවෙන් පලිගන්නවා’
ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි මහතා පවසයි.
ගුවන් යානා අනතුර ගැන පුළුල් පරීක්ෂණයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පු
රංජිත්ගෙන් හිස්වූ මන්ත්‍රී ධූරයේ වරුණ දිවුරුම් දෙයි
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා වරුණ ප්‍රියන්ත මහතා කතානායක කරූ ජයසුරිය මහතා ඉදිරියේ මීට සුළුවේලාවකට ප
බැග්ඩෑඩ් ගුවන් තොටුපළට ප්‍රහාරයක් - 8ක් මරුට
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අන්තර්ජාතික ගුවන් තොටුපළකට එල්ල වූ රොකට් තුවක්කු ප්‍රහාරයකින් පුද්ගලයන් 8දෙනෙකු අද
සජිත් විපක්ෂ නායක ධුරයට
එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය
‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක්
ගාල්ල ලබුදූව වී පර්යේෂණායතනය ‘එල්. ඩී. 253’ නමින් නව වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දී ඇත.
‘රටේ ආරක්ෂාවටත් ස්වෛරීභාවයටත් ව්‍යවස්ථාවේ වෙනසක් ඕනෑ‘
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර්
ගිණුම් වාර්තා නොදුන්නොත් දේශපාලන පක්ෂ 18ක් ලැයිස්තුවෙන් ඉවතට
මේ දක්වා ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති දේශපාලන පක්ෂ 18ක් ඉදිරි සති දෙක ඇතුළතදී ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළහොත
බාබර් සාප්පුවක දී කතුරකින් ඇන පුද්ගලයෙකු මරා දමයි
බටපොල බොරලුවාතොට නින්දාන පිහිටි බාබර් සාප්පුවක් තුළදී කතුරකින් ඇන පුද්ගලයකු මරා දමා ඇතැයි බටපොල පොලිසිය පවසයි.
‘අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ‘
පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැතැයි ජනාධිපති
අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානී මරුට
ඉරාන විප්ලවීය හමුදාවේ, කුද්ස් බළඇණියේ නායක, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා, තම හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාර
Y-12 යානයක් කඩා වැටී ගුවන් හමුදාවේ 4 ක් මරුට
හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය
‘රැකියා වෙළඳපොළට ගැළපෙන ලෙස සරසවි පාඨමාලා වෙනස් කරනවා’
විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් සිදුකරන පැරණි පාඨමාලා වර්ථමාන රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ. එම පාඨමාලා රැකියා වෙළඳප
රූමි මොහොමඩ් ඇප මෝසම යළි ඉවත් කරගනී
“සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට” සහභාගී වූ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් දෙන ලදැයි කියන රාජ්‍ය ඖෂධ නීතිග
මහ මැතිවරණයට මනෝගනේෂන්ලාත් වවුනියාවට - මඩකලපුවට
ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ප්රගතිශීලී සන්ධානය වන්නි සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට තරග කරන බව ඒ සන්ධානයේ නායක පාර
අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙරට වගුරු බිම් දෙකක් ගොඩකරවලා
මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ වගුරුබිම් දෙකක් පාතාල කල්ලියක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වකිණීම සඳහා ගොඩක
දූෂණ චෝදනා පත්වීමක් ජනපති අණින් අවලංගුයි
දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන තිබූ තීරණයට පටහැන
පාර්ලිමේන්තුව දහවල් 1 තෙක් කල් තබයි
අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අද (3) දහවල් 1.00 වන තෙක් කල් තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ ක
අටවැනි පාර්මේන්තුවේ සිව් වැනි සැසිවාරය
අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සව

