කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 805 දක්වා ඉහළ ගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එසැණ පුවත්
වෙඩි තබා බල්ලෙකු මැරූ බව කියන විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට
වෙසක් පුන් පොහෝ දා වන අද දින මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කි
කළුතර බන්ධනාගාරයේ රැදවියෝ 18 ක් නිදහස ලබති
වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රඳවා සිටි බරපතළ ගනයේ වරදකරුවන් නොවන සු
මහබැංකු පොලි අනුපාතය පහළට
උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා
කොරෝනා කාලයේදී බිළිඳුන් කෝටි 11 ක් උපදීවි
ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ්-19’ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන්
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 804 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 804 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං
පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 12 ක් නිදහස ලබති
වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහනුවර පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සුළ
ඇමෙරිකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට කෑම නෑ
ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන්ගෙන් පහෙන් එකකට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බව නව පර්යේෂණ වාර්තාවකින්අනාවරණය වී
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෝ 223 ක් නිදහස ලබති
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන
ගාල්ල - බූස්ස බන්ධනාගාරවල සිටි සිරකරුවන් 12 කට නිදහස
වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බූස්ස බන්ධනාගාරවල රඳවා සිටි සුළු වැරදි සම්
පෝලන්තයේ ජනාධිපතිවරණය කල්දමයි
පෝලන්තයේ ඉරිදා (10) පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
යාපනය බන්ධනාගාරයේ රැඳවියෝ 5 ක් ක් නිදහස ලබති
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ අතරින් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෝ ප
අයවැය පීඩනයට මුහුණ දෙන්න රජය රාජ්‍ය සේවකයන්ගෙන් සල්ලි ඉල්ලයි
සමස්ථ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේක
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 28කට සමාව
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙසක් පොහෝය දිනය නිමිත්තෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ කුරුවිට වළදුර පි
ඉන්දියාවේ කම්හලක විෂ වායු කාන්දුවකින් 6 ක් මරුට - 1000 රෝහලට
නැගෙනහිර ඉන්දියාවේ රසායනික කම්හලක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 1000 කට ආසන්න සංඛ්‍යාව
මිය ගිය කාන්තාවක් මිහිදන් කිරීම තාවකාලිකව නතර කෙරේ
වැලිගම පෙදෙසේ මුස්ලිම් ජාතික කාන්තාවක් මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරිමට අද (07 ) දින පෙරවරුවේදි
සුළු වැරදි වලට දඩුවම් ලැබු 17 කට නිදහස
වෙසක් උත්සවය නිමිතිකරගෙන වාරියපොල බන්ධනාගාරයේ සුලු වැරදි වෙනුවෙන් දඩුවම් ලබා සිටි සිරකරුවන් 15 දෙනෙකු අද (07) දහවල
වෙසක් පෝ දා මහර රැඳවියෝ 21 ක් නිදහස ලබති
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහර බන්ධනාගාරයේ රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් ස
ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් වෙයි
2019 - 2020 ශ්‍රී පාද වන්දනා වාරය චාරිත්‍රානුකූලව අද (07) වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත් කෙරේ.
ඩුබායි වල සිටි ලාංකික සිසුන් 197 ක් කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද (07) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ
තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක්
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
’දුගියා මෙන්ම ධනවතා ද කොරෝනාවෙන් පීඩාවට පත් වෙලා’
ලොවපුරා පැතිර ගොස් තිබෙන කොවිඩ්-19’ වසංගතයෙන් ලොව දිළිඳුම පුද්ගලයා මෙන්ම ඉතාම සුඛෝපභෝගී රටවල ජීවත්වන ධනවත්ම පුද්
ආර්ථිකය ගොඩනගන්න වාණිජ මණ්ඩලයෙන් රජයට යෝජනාවලියක්
කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
සිරවී සිටින ලක්ෂ 4ක් ගෙන්වා ගන්න ඉන්දියාව ගුවන් යානා යවයි
විදේශවල සිර වී සිටින ඉන්දීය ජාතිකයන් 400,000 ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානා යැවීමට එරට බලධාරීහු තීරණය කර ඇත.
සමගි ජන බලවේගයෙන් පෙත්සමක්
රටපුරා කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්තවීමේ තත්ත්වයක් පවතින බැවින් ලබන ජුනි 20 වැනිදා මහා මැතිවරණය පැවැත්වීම සම
කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකාව තීරණය කරයි
නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත කළ ‘කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරික
සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට
පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ පැතිරිගිය බාල වයස්කරුවෙකු ඉදිරිපත් කරන ලද වීඩියෝවක් සදහා උපදෙස් දුන්නේ යැයි සැකපිට
කොරෝ සමඟ රාජකාරියේ නිරත රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ගමන් වියදම් ඇතුළු දීමනා
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුලු අමතර දීමනාවක
මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමිකයින් ගෙන්වාගන්න තීරණයක්
මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්රමිකයින්ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වා රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකා
නිරෝධායනයට යැවූ කොළඹ 25 ක් පුනරුත්ථාපනයට
කොළඹ සිට නිරෝධායනය සඳහා වැලිකන්ද ගල්කන්ද යුද හමුදා කඳවුරට රැගෙන ආ පිරිස අතරින් පුද්ගලයින් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය

