කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (06) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 571 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 215 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

අද (06) තවත් කොරෝනා ආසාදිතයින් 21දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (06) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 774 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


