ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
එසැණ පුවත්
රියදුරු බලපත්‍ර ගැනීමේදී අලුත් පරික්ෂණයක්
බස්රථ ඇතුළු බරවාහන රියදුරන් සදහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ලබාගැනීම සම්බන්ධයෙ
එන්නත් අපනයනය ඔක්තෝබරයේ - ඉන්දියාව
ඔක්තෝබර් මාසය වනතුරු ඉන්දියාවට ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි එරට රජයේ ආරංචි මාර්ග සඳහන
රිමාන්ඩ් සිරකරුවන් ගැන නීතිපතිගෙන් රෙගුලාසි මාලාවක්
ඇතැම් වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ඇප ලබා ගැනීමේ පහසුව සඳහා නීතිපතිවරයා විසින් න
වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතවේ
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය.
පොඩි ලැසීගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි, පොලිස්පතිට දැනුම් දෙන බව නීතිපති කියයි
දැනට බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පවසන ජනිත් මධුසංඛ හෙවත් ’’පොඩි ලැසී ’’ නමැත්ත
ගම්පහින් පමණක් ආසාදිතයෝ 1000 සීමාව පන්නයි
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිත
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගන්න උත්සාහයක
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (J&J) කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ කරන බව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්
ගිලන් රථවලට අධිවේගය නොමිලේ
අධිවේගී මාර්ගවල ධාවනය කරන සියළුම ගිලන් රථ අද (20) සිට නැවත දැනුම් දෙනතුරු ගාස්තුවලින් නිදහස් කිරීමට මහාමාර්ග අමාත්
ඡන්ද නීති වෙනස් කරන්න යෝජනා ඉල්ලයි
මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීතිවල යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ලබන 19 වැනිදා හෝ ඊට පෙර ලබාදෙන්නැයි
‘‘වරාය නගර ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කළොත් රටම ගොඩ‘‘
වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆී
‘‘අක්ෂි රෝහලට එන්න පෙර දිනයක් වෙන් කර ගන්න‘‘
කොළඹ ජාතික අක්ෂි රෝහලට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නැයි එම රෝහලේ අධ්යක්ෂවරයා රොගීන්ගෙන් ඉල්ලීමක්
‘‘එන්නත් සෙවීමට පෙර රෝගය පාලනයට පියවර ගන්න‘‘
කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්ය
‘‘සජබ‘‘ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු දොරටුවේ විරොධතාවක
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන
එන්නතට පෙර ලියාපදිංචි වන පෝරමයත් විකුණලා
කොරෝනා එන්නත දීමට පෙර පිරවිය යුතු පෝරමය මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් 20 කට අලෙවි කිරීමේ පුවතක්
මුජිබර් රහුමාන්ටත් කොවිඩ්
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ නිලධා
වරාය නගර පනතේ ඡන්දය අද සවස
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද (20)පස්වරු 4:30 ට පැවැත්වීමට නි
ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපතිධූරයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් පත්විය. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්ර
රට ගැන හිතා වරාය පනතට සහාය දෙන්න
කොරෝනා වසංගතය හමුවේ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති ප්‍රධාන තුරුම්පුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යයි සභා නායක දින
මුහුදේ දිය නෑ උසස් පෙළ සිසුවා ගසාගෙන යයි
අම්බලන්තොට ගොඩවාය මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් (19) පස්වරුවේ සිට අතුරුදහන් වී ඇති බව අම්
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ ටයර් කපයි
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ පෞද්ගලික රථයේ රෝද දෙකක ටයර් කපා දමා ඇතැයි කියන සිද්ධි
බොරු පොරොන්දු දී මුදල් ගැරූ දෙකක් අල්ලයි
අන්තර්ජාලය ඔස්සේ ඒ ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික
වැස්ස වැඩි වෙයි
දිවයිනේ නිරිතදිග කොටසේ එනම්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක
දිස්ත්‍රික්ක හයක වසම් 38 හුදකලා බවින් නිදහස් කරයි
දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 38 හුදකලා බවින් නිදහස් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්
නිරෝධායනය කැඩූ 493ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 493 ඊයේ දින අත
කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යයි
කොරෝනා වයිරසය ආසාදිතය වූ මෙරට මුළු ගණන 15,0000 සීමාව ඉක්ම යද්දී මුළු මරණ සංඛ්‍යාව 1051 දක්වා ඉහළ ගියේය.
කම්කරු කොමසාරිස් ජනරාල්, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලියයි
‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම පිළිබඳව අවදානය යොමු කර රාජ්‍ය සේවයේ ගර්භණී මව්වරුන්ට ලබාදුන් සහනය ආයෝජන ප්‍රවර්ධන කළ
‘‘රනිල් බලයේ සිටියා නම් ජනගහනයෙන් අඩකටවත් මේ වන විට කොරෝනා එන්නත‘‘
ලොවම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් සියලු රටවල් සමඟ
එජාප ප්රතිසංවිධාන යෝජනා ජුනියේ සිට
කොරෝනා වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ ආරඹන
‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ චාම් හා අභිමානවත්ව
තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 12ක් සපිරීම නිමි

