බෙන්තොට පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයකු රථ වාහන අංශය තුළදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
එසැණ පුවත්
කබ්රාල්ගෙන් හිස් වූ මන්ත්‍රී ධූරයට කැටගොඩ
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍ර
පරිසර හිතකාමි ලන්ච් ෂීට්වලට පොල්ලක්
කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක වන තරුෂි විදුෂිකා රාජපක්ෂ විසින් නිපදවූ පරිසර හිතකාමි ලන්ච් ෂීට් නිෂ
වැලි බෙදන්නත් සමූපකාර සමති
වැලි ජාවාරමට තිත තැබීම සඳහා සමූපකාර සමිති ඇතිකර අඩු ආදායම්ලාභීන්ට ප්රතිලාභ ලැබෙන ආකාරයට වැලි කැනීමේ බලපත්‍ර න
ගම්පහ කොරෝනා රෝගීන්ගේ අඩුවක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 892 දෙනකු වාර්තා වන බව දිස්ත්‍රික් සෞ
ෆයිසර් ඒන්නත් 76,000ක් කටුනායකට
ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ දී වැඩි අවධානයක් දිනා ගෙන ඇති , ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ ’’ෆයිසර් ’’ එන්න
නොහොබිනා රාජකාරියක් කළ පොලිස් කොස්තාපල් මාට්ටු
සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවක පිළියන්දල කොළමුන්න කාමරයක දින දෙකක් තිස්සේ රඳවාගෙන අමානුෂික ලෙස පහරදුන්
දැරියකට වැරදි පාඩමක් කියා දුන් පන්ති ගුරාට වැඩ වරදි
මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන අතරවාරයේදී 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් බව කියන උපකාරක පන්ති ගුරුවර
අද දවසේ කාලගුණය
සබරගමුව, බස්නාහිර පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ව
උසස් පෙළ-ශිෂ්‍යත්ව අයදුම්පත් තවමත් ලැබී නෑ
මෙවර අධ්‍යාපන පොදු සහිතක පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ අයදුම්පත් සියයට 50ක්
චීන නොබෙල් ත්‍යාගය විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස්ට
චීනය රජය 2021 වසර සදහා වන ’’අනාගත විද්‍යා ත්‍යාගය’’ ශ්‍රී ලාංකික විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතාට පිරිනමා ඇතැය
හාල් මිලට ඇමැති දෙපළක් හැප්පෙති
රාජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතර වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් පෙරේදා උණු
වයස 12 ට වැඩි ආබාධ සහිත දරුවන්ට කොවිඩ් එන්නත 21 වැනිදා
වයස 12 ට වැඩි විවිධ සංකූලතාවලින් පෙළෙන දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ලබන 21 වැනිද
ලොව පුරා කොරෝනා ව්‍යාප්ත වන හැටි
සැප්තැම්බර් 11 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය
කොරෝනා මරණ 144ක් වාර්තා වෙයි.
කොවිඩ් ආසාදිතවූ තවත් 144 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.
කොරෝනා ආසාදිතයන් 2022ක් වාර්තා වෙයි
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,022 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුතා අල්ලයි
තේ අපනයන සමාගමක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල ප
ගිනිකොණ මුහුදේ භූ කම්පනයක්
හම්බන්තොටට කිලෝ මීටර 160 ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (12) පස්වරුවේ භූ කම්පනයක් සිදුව ඇත.
අලි එළවන්න ගිය වනජීවියට ප්රදේශාවාසින්ගෙන් විරෝධය
බලන්ගොඩ ගමිි වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා පැමිණි වන ජිිවි නිළධාරිනට ප්‍රදේශවාසීහු දැඩි විරෝධයක් එල
මානව හිමිකම් ගැන සොයන 48 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිය හෙට
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද ප්‍රගතිය පිළිබද සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ
කොරෝනා සිරුරු ආදාහනයට ලක්ෂ 120ක් වැය කරලා
කොවිඞ් රෝගය හේතුවෙන් ඉකුත් අගෝස්තු 31 දක්වා මියගිය පුද්ගලයන් 2417 දෙනකුගේ ආදාහන කටයුතු වෙනුවෙන් 1,20,85,000 ඒ ඒ ආදාහනාගාර අ
අයි.ඩී.එච් රෝහලෙන් සුභ ආරංචියක්
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට(අයි ඩී එච් රෝහල) ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 180 ක් දක්වා පහත බැස ඇතැයි එහි අධ
දින පහේ බිළිඳා කොරෝනාවෙන් මරුට
කෝවිඩි වයිරසයට ආසාදනය විම හේතුවෙන් දින පහක් වයසැති බිලින්දකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය
සැර කොරෝනා පරීක්ෂණ තවත් විශ්ව විද්‍යාල තුනකට
පේරාදෙණිය, රුහුණ ඇතුළු විශ්ව විද්‍යාල තවත් තුනක කොවිඩ් ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කොවි
‘විදෙස් ගත වන්නන්ගේ ගැටළුවලට කැඩිනමින් විසඳුම් දෙන්න ‘
රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂාකරන පුද්ගලයන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බ
අපනයන ඉපැයුම් ඉහළට
ශ්‍රී ලංකාවේ අපනයන ඉපයුම් පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්ෂව 22.4 %කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
‘සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵලත් ඕනේ’
සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා සාමාන්‍ය පෙළ විභාග (2020) ප්‍රතිඵල නිකුත් කිරීමට රජය කටයුතු කළහොත් ද
‘උමාරිාට සහ සන්තුෂ්ට ‘කොරෝනා
මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාට සහ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට මේවන විට කොවිඩ
සංචාරක හෝටල්වල සුරා සල් වීවෘත කරන්න අවසර
සංචාරක මණ්ඩලයේ අනුමත සියලුම හෝටල් සඳහා මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදෙන බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසි
‘ජනමත විචාරණයක් කැඳවන්න’
තවදුරටත් රට බංකොලොත් නොකර වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙ න

