පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්
එසැණ පුවත්
‘‘මිතුරු රටකට එරෙහිව අපේ භූමිය භාවිතා කරන්න දෙන්නේ නෑ‘‘
ශ්‍රී ලංකා භූමිය කිසිම විටකත් අපට මිතුරු රටකට විශේෂයෙන් ඉන්දියාවට තර්ජනයක් වන ආකාරයෙන් භාවිතා කරන්න කිසිවිටකත
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි?
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්නයයි
පරිවෙණාචාර්යවරු, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රුපියල් 5,00
කෝප්, කෝපා කමිටු පත් කෙරේ
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමගම අහෝසිවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව )සහ රාජ්
යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 11ක් අත්අඩංගුවට
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් ය
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවෙයි
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
වැඩ තහනම්වූ බන්ධනාගාර නිලධාරීන් ගැන දැඩි තීරණයක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ දුෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා කිරිම් හෝ පහරදීම් සිදුකිරිම සම්බ
කෝටිය කුඩු සමඟ කාන්තාවක් එස්.ටී.එෆ්. දැලේ
රුපියල් කෝටියකට අධික මත් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් කලුබෝවිල රෝහල පාරේ නිවසක් ආසන්නයේදී අත්
මැතිසබය අද රැස්වේ
පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතය.
බෙල්ජියමෙන් ආ පාර්සලය ගැන පරීක්ෂණයක්
බෙල්ජියමෙන් මෙරටට එවූ සැකකටයුතු පාර්සලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී
අද වහින පළාත් කාලගුණය කියයි
ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙ
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යළි පවරා ගැනෙයි
මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්)මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර ඇත.
රේගුවේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
රේගුව භාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්
ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගම්මන්පිලට වාග් ප්‍රහාරයක්
අරලියගහ මන්දිරයේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ ජයන්ත
ඕ.අයි.සී පත් කළාට ඇමැතිවරු දෙකක් ගැටුමක
රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට අලුතින් ස්ථානාධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් අද (07) පැවැති ආණ්ඩු පක්ෂ
පානීය ජලය ලීටරයක් රුපියල් 20 කින් ඉහළට
බෝතල් කළ පානීය ජලය මිලිලීටර 500 ක මිල රුපියල් 15 කින් සහ ජලය ලීටරයක් රුපියල් 20 කින් ද, ඉහළ දැමීමට බෝතල් කළ පානීය ජල ව්ය
පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන්න ජනපතිගේ අවදානය
පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ඉදිරියේදී වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරලියගහ
දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ආසන්නයේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ආසන්නයේ සිදු අනතුරක් හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දෙසට දිවන තීරුවේ දැඩි වාහන තදබදයක
හොරණ ගුරෙක් හිතවතුන්ගේ කෝටි 3කට විදලා
සිත්ගන්නා සුළු පොලියක් ආයෝජනය කරන මුදල්වලට ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ බව කි
ශ්‍රී ලංකා - ඉන්දීය විදේශ ඇමැති හමුවක්
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඉන්දීය විදේශ කට
කොරෝනා මරණ 26ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.
එතෙර රැකියාවට යන සුව සේවකයන් පුහුණුවට නව ආයතනයක්
විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් හෙද සහ සෞඛ්‍ය සත්කාර සේවා පුහුණුව සඳහා මාලබේ ප්‍රදේශය
පක්ෂ නායක රැස්වීමේ මුල් පුටු තුනක් හිස්
පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කෙරෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට කතානායකවරයාද අගමැති මහින්ද රා
’’විසඳුම් දෙන තෙක් වැඩ කරන්නේ නෑ’’
සෞඛ්‍ය ක්ෂේත්රයේ හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වැටුප් හා දීමනා විෂමතා ඉවත්කිරීම ඇතුළු ගැටලුවලට විසඳු
හිටපු ඇමැති අරුන්දිකගේ පුතා ඇතුලු නවයකට ඇප
රාගම වෛද්‍ය පීඨයට අයුතු ලෙස ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය
‘වාසනාව උරගා බලන්න මැතිවරණයක් පවත්වන්න‘
රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී යමින් පවතින බැවින් වහාම මැතිවරණයක් පවත්වා ජනමතය උරගා බලන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව ස
කොරෝනා තිබුණත් පාර්ලිමේන්තුව දිගටම
කොවිඩ් ව්‍යාප්තියක් පැවතියද පාර්ලිමේන්තුව මේ සතියේ දින හතරම ( අද සිට ලබන 11 වැනිදා සිකුරාදා දක්වා) රැස්වීමට පාර්
පස් කන්දකට යටවී තුනක් මරුට:දෙකක් රෝහලට
වත්තේගම මඩවල මඩිගේ ප්‍රදේශයේ දී පස් කන්දකට යටවූ පස් දෙනකුගෙන් තිදෙනකු මියගොස් ඇති අතර දෙදෙනකු බේරාගෙන ඇතැයි පොල
‘සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ‘
ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ඉන්ධන මිල ඉහළ නොදමන බවත් බොරතෙල් මිල ඉහළ යෑමෙන් සංස්ථාවට වන පාඩුව හැකිතාක්කල් ද

