උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ ව
එසැණ පුවත්
සූර්ය කුණාටුවෙන් චන්ද්‍රිකා අඩපණ වෙලා
ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ල
හඬපටයෙන් කියන කෝටි තුනක් වංචා කළ ලොක්කා කවුද
රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළික
ඇමැති - සභාපතිට කොළේ වහලා:ලක් සතොස බදු දෙන්න දැන්වීම් දාලා
තමන්ද නොදැන තම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙනත් තැනකට ගෙන යාමට පුවත්පත් දැන්වීම් පළ කර ඇතැයි ලංකා සතොස සභාපති අද්මි
කොරෝනා ආසාදිතයෝ අදත් 1000 පනිති
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1263 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
සුව සේවක වර්ජනයෙන් රත්නපුර හදිසි ඒකකයක් වැහෙයි
රත්නපුර ශීක්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකක තුනෙන් එකක් වසා එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් ඔවුන් දැඩි සත්කාර ඒකක දෙකකට යොම
‘‘වැඩවර්ජන කරන අය ජනතාව ගැන හිතන්න‘‘
අවුරුදු පහක් රට පාලන කර කෘෂිකර්මාන්තට කිසිම දෙයක් නොකළ විපක්ෂය අද ගොවි ජනතාව රවටා රට අරාජික කිරීමට උත්සහ කරනවා.
කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 36 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.
ලෝක සාම සමුළුව ඇමතීමට හිටපු ජනපති කොරියාවට
දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුව ඇමතීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි
සජබය අත්පත්‍රිකා බෙදයි
ඊ. ටී. එෆ් සහ ඊ. පී. එෆ් අරමුදලට සීයට 25 ක අධිභාර බද්දක් පැනවිමට විරෝධය පළ කරමින් සමගි ජන බලවෙිගය ජනතාව දැනුවත් කිරීමේ
වරායේ සිරව තිබූ කන්ටේනර් එළියට
වරායේ මාස ගණනාවක් හිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් අද මුදාහැරියේය.
ගම්පහ තක්ෂිලාවේ උසස් පෙළ සිසුන් දෙකකට චිත්‍ර දෙවන කොටස දී නෑ
අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙහි අද පැවති චිත්‍ර විෂයෙහි දෙවන කොටස ප්‍රශ්න පත්‍රය ලබා නොදුන් බවට විභාගයට පෙනී සිටි සිසු
බදියුදීන්ට-බිරිඳට විදෙස් ගත වෙන්න අවසර
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස්
හිජාස් ගෙදර යයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ වසර ද
කොවිඩ් ආසාදිතව සිටි 11,538 දෙනකු සුවය ලබයි
කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,538 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය ප
මත්ද්‍රව්‍ය-ත්‍රස්ත කටයුතු මඬින්න ජපානයෙන් වාහන සහ උපකරණ
මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්රදානය කර ඇ
වාර්තාධිකාරි විනිසුරුවරුන් පත්කිරීම දේශපාලනඥයන්ට පැවරීම වැරදියි
අධිකරණ සඳහා වාර්තාධිකාරි විනිසුරුවරුන් පත්කිරීම් දේශපාලඥයන්ට පැවරීම සුදුසු නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති න
බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියේ ‘මුනි‘ මුදාහරියි
බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිට
පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නැයි හිටපු
‘දරුණු අපරාධකරුවන් සඳහා මරණ දඬුවම ඕනෑ‘
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තෝරාගත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයන්ට අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ක්
ඊ.පී.එෆ්-ඊ.ටී.එෆ් වලින් බදු අය කිරීම ගැන කම්කරු ඇමැතිගෙන් දොස්
සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ (ඊ.ටී.එෆ්) මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් වල
ඩෙංගු මර්ධන සහයකයෝ සුව අමාත්‍යංශය වටලති
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහායකයෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිතර ව සිටිත
විදෙස් සංචාරකයන් ගමන් ගත් ජිප් රියකට වල් අලි ප්‍රහාරයක්
ප්‍රංශ ජාතික සංචාරකයන් රැගත් ජිප් රථයකට යාල වැල්මල්කෙම ප්‍රදේශයේදී නනදිමිත්‍ර ඇතාගේ ප්‍රහාරයක් හේතුවෙන් එම ජ
සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ කාලය යළි දීර්ඝ කරයි
අ.පො.ස සාමාන්‍ය පෙළ 2021 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 17 වැනිදා දක්වා යළි දීර්ඝ කර කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසය
මෝදි මාර්තුවේ ලංකාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මාර්තු මස ශ්‍රී ලංකාවේ නි
මුදල් ඇමැති ගැන කිරිඇල්ලගෙන් දෝස් මුරයක්
මුදල් ඇමැතිවරයා මැතිසබයට පැමිණ රටේ මූල්‍ය තත්වය ගැන කිසිම තොරතුරු ලබා නොදෙන නිසා මන්ත්‍රීවරුන් විදියට රටේ මොනව
එජාප ජාතික සංවිධායක ධූරය සාගලට
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබේ.
පානදුර වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මාට්ටු
පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියදුරුට වෙඩි තැබීමට සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (08) රාත්‍රි අත්අඩං
බදුල්ල රෝහලෙන් කොරෝනා පොකුරක්
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුලු රෝහල් සෞඛ්‍ය කාර්ය මංඩලයේ 55කට කෝවිඩ් ආසාදිත වී ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි
වැස්ස ගැන කාලගුණය මෙසේ කියයි
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ

