වෛද්‍යවරයකු ලෙස පෙනි සිටිමින් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි ජාවාරම්කරුවෙක් හැටන
එසැණ පුවත්
‘‘ දෝෂ හදා දුම්රිය මැදිරි ධාවනයට යොදවන්න‘‘
දැනට ආනයනය කර ඇති දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
සුව සේවක වර්ජනයෙන් ගර්භණියන් - කුඩා දරුවන් අමාරුවේ
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔ
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් කළ අයකු අත්අඩංගුවට
මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියන සිද්ධියක
වෙඩි සද්ද සමඟ ගල් මුල් වරුසාවක් එල්ල වුණා
තමා බිරිඳ සහ දියණිය නිවෙසේ නිදාගෙන සිටියදී අලුයම 2ට පමණ හතර වටින් ඇසුණු විශාල වෙඩි සද්ද සමඟ නිවෙසට ගල් මුල් වරුසාව
ආරච්චිකට්ටුවේ අනතුරින් දෙකක් මරුට
පුත්තලම - කොළඹ මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව බව ආරච්චිකට්ටුව පොලී
බොරැල්ලේ බෝම්බ සිද්ධියට වෛද්‍යවරයා රිමාන්ඩ්
බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිට
ගංගාරාමයේ නවම් මහා පෙරහැර හෙට සහ අනිද්දා
කොළොම්පුර මහා කලා මංගල්‍ය හෙවත් කොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර හෙට (15) සහ අනිද්දා (16) රාත්‍රී 7.00
විදුලි ඇමැති වෛද්‍ය පරික්ෂණයට සිංගප්පූරු යයි
විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට පිටත්ව ගියේය.
කරඬු සොරකමේ පරික්ෂණ සී.අයි.ඩීයට
රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබූ ඓතිහාසික වටිනාකමකින් යුතු රන් සහ පළිඟු කරඬු 9ක
චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන අපක්ෂපාති පරීක්ෂණයක්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවිටක දේශපාලන
‘‘උසාවි නියෝගවලට පිටුපාන වෘත්තිය සමිති ක්‍රියාකාරින් අත්අඩංගුවට ගත යුතුයි‘‘
අධිකරණ නියෝග නොතකමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව ඉඩම් අමාත්‍ය එස් එම්
අක්‍රීය වූ විදුලි බලාගාර දෙක යථා තත්වයට
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දින දෙකක් අක්‍රීයව පැවැති කෙරවලපිටිය බටහිර වෙරළ විදුලි බලාගාරය සහ සොජිට්ස් විදුලි බල
සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක
සෞඛ්‍ය වෘත්තීයවේදීන් දින අටක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින වැඩවර්ජනයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය ඇමති කෙහෙළ
පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් තිදෙනකු ඇතුළු 28කට කොවිඩ්
පාර්ලිමේන්තුවේ අංශ කීපයක ප්‍රධානීන් තිදෙනකු ඇතුළු සේවකයන් තවත් 28 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි අද (14) තහවුරුවී ඇ
’’දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් බොල් ණය’’
දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් පමණ මේ වන විට බොල් ණය තිබෙන අතර එම ප්රශ්නය විසඳුවෙි නැතිනම් බැංකු ක්‍රමය කඩා
පි.එච්.අයි රුපියල් 5000 තනතුර පාවා දෙයි
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම රෝහල් පරිශ්‍රයේ පිහිටි ආපන ශාලවේ හිමිකරුගෙ
සුව සේවයෝ මහ පාරේ
සෞඛ්‍ය වෘත්තීය සමිති සවිධානය කළ විරෝධතාවක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවැත්විණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව පෙත්සමක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධනය කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩ
යුක්රේනයේ සිටින ලාංකිකයන් ගැන තුර්කි තානාපති කාර්යාලය විමසිල්ලෙන්
ශ්‍රී ලාංකිකයන් ආසන්න වශයෙන් 40 දෙනකු පමණ යුක්රේනයේ රැඳි සිටින බවත් ඉන් හත් දෙනෙක් ශිෂ්‍යයන් බවත් විදේශ සේවා අමා
අන්තර් ජාල කේබල්වල දෝෂයක්
බෙංගාල බොක්ක ආසන්න මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හට ගෙ
ආයතන දෙකක ප්‍රධානීහු ලබන සතියේ කෝප් කමිටුව හමුවට
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහ ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(
ආපනශාලා කෝකියා ගින්නට බිලි
ළිඳුල ආපන ශාලාවක මුළුතැන්ගෙහි තුල ගිනි ඇවිලිමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිඳුල පොලිසිය පවසයි.
මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසු ද?
ඉස්සර කියමනක් තිබුනා ‘මඩ සෝදා ගත්කළ ගොවියා රජකමටත් සුදුසුයි’ කියලා.මම දන්නේ මේක මොකට කිවද කියලා. අද ඒ ගොවි ජනතාවට
වැස්ස ගැන තොරතුරු
දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද (14) ත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
චමුදිතගේ නිවෙසට අසූචි ප්‍රහාරයක්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්
යුක්රේන සීමාවට රුසියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි
රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය තව දුරටත් වැඩි කරමින් රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ
රත්තරන් මිල තවත් ඉහළට
ලෝක රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක් ඩොලර් 30 කට ආසන්න මුදලකින් ඉහළ යෑම නිසා රත්තරන් අවුන්සයක් ඩොලර් 1859 ක් දක්ව
’’ද චීෆ් මැජිස්ට්‍රේට් කෝර්ට් ලෝ ජර්නල්’’ නීති කෘතිය අද එළියට
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිඥ සංගමය ප්‍රකාශයට පත් කර කරනු ලබන ’’ද චීෆ් මැජිස්ට්‍රේට් කෝර්ට් ලෝ ජර්නල්’’ නීති
වතුර භාජනයට වැටුණු කුඩා දරුවා මරුට
නිවස ඉදිරිපිට වතුර කරාමයක් අසල තිබු කුඩා වතුර බකට් එකකට වැටිමෙන් අවුුරුදු දෙකයි මාස තුනක් වයසැති බිළිඳකු අද(13) දහ

