මුහුදු මගින් මෙරටට රැගෙන විත් තිබූ රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම
එසැණ පුවත්
වල් අලියා ගොවියාගෙන් පලි ගත් හැටි
වල් අලියක් මහවිලච්චියේ ගොවියකු මරා දම පසුව ඔහුගේ නිවෙස සොයාගෙන් ඊට ද හානි කර පසුව ඔහුගේ කුඹුර ද පාගා දමා නිනාශ කළ
ධීවර බෝට්ටු මුහුදේ පා කර කළ විරෝධතාව
මාරවිල උතුරු මුදුකටුව ධිවරයන් පිරිසක් තොටුපලක් ඉල්ලා තම ධිවර යාත්‍රා මුහුදේ පා කරමින් විරෝධතාවක 13 නිරත වූහ.
‘‘මනුෂ්‍ය සම්පතට හොඳ අනාගතයක් උදාකරන්න‘‘
රටේ තිබෙන එකම ජාතික සම්පත මිනිස් සම්පත වන හෙයින් එම සම්පතට හොඳ අනාගතයක් හැදීම ආණ්ඩුවේ යුතුකම බව එක්සත් ජාතික පක්
‘‘යුද්දය අවසන් වුවත් සංහිඳියා ගමන වේගවත් නෑ‘‘
ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම අවසන් වී වසර දොළහක් ගතව ඇතත් අදටත්, ස්ථිරව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සොයාගෙන හෝ අ
නව ත්‍රස්ත පනත මැතිසබයේ න්‍යාය පුස්තකයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ( තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළ
‘‘ආප්ප සුද්දාගේ ගෝලයෝ අටක් ගංජා එක් මාට්ටු“
අක්කර හතරකට වඩා විශාල භූමියක පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් වටලා දිවයිනේ ප්‍රධානම ජාවාරම්කරුවකු බව කියන ‘‘තනමල්
රඹුක්කන කොටවෙහෙරේ කරඬු අටක් සොරා ගනි
රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්ධිරයේ තිබූ ඓතිහාසිකමය වැදගත්කමකින් යුතු රන් සහ පළිඟු කරඬු අ
දුෂ්මන්ත චමීර කෝටි 5 කට අළෙවි වෙයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ක්‍රීඩක වෙ
රුසියා මුහුදු සීමාවට ආ ඇමෙරිකා සබ්මැරීනය පසුපස ලුහුබැඳලා
රුසියා මුුහුදු සීමාමට ඇතුළු වූ බව කියන ඇමෙරිකා සබ්මැරීනයක් රුසියානු සබ්මැරීන් නාශක යුද නෞකාවක් එය ලුහුබැඳගොස්
ඩොලර් ප්‍රශ්නයෙන් බීජ ආනයනයටත් බාධා
විවිධ වගාවන් සඳහා බීජ වර්ග ආනයනය කරන සමාගම්වලටද ඩොලර් ප්රශ්නය නිසා යම් යම් බාධා මතුව ඇතැයි ආනයන සමාගම් පවසයි.
තරුණ මන්ත්‍රී ගිය ඩී.ජේ. පාටියෙන් මත් පෙති සමග හතක් අල්ලයි
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකගේ සහභාගීත්වයෙ
උකුස්සකු සමග අයකු මාට්ටු
පුත්තලම පාලවිය 2 කණුව ප්‍රදේශයේ නිවස ඇති කළ දුර්ලභ ගණයේ සුදු පාට උකුස්කු සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම
පානදුර වෙඩි තැබීමේ සිද්ධියට තව දෙකක් අල්ලයි
පානදුර දී ගිලන් රථ රියැදුරුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බ
සමෘද්ධිය සියයට 28කින් ඉහළට
දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් හට වැඩි කල සියයට 28 ක සමෘද්ධි දීමනාව හෙට(14) දින සිටලබා දීමට කටයුතු කරන බව සමෘද්ධි,
බිනුර ප්‍රනාන්දු ‘කොවිඩ්’ ආසාදිත වෙයි
ඕස්ටේ්රලියාවට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ‘ක
හොරණ - කොළඹ මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි
හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු සිදුකිරීම නිසා එම ස්ථානයෙන් වාහන ධාවනය සීමාකර තිබේ.
‘‘පොරොන්දු ඉටු කරන්න අභියෝග වැදගත් නෑ‘‘
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නැතැයි ජනාධිපති
පළාත් රැසකට අද තද වැසි
උතුරු උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බ
විදෙස් ණය ගැන හර්ෂගෙන් අනාවරණයක්
ලබන මාසයේදී ශ්‍රි ලංකා රජය අමෙරිකා ඩොලර් මිලයන 515ක විදේශ ණයක් ගෙවීමට නියමිතව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හ
කෝවිඩ් ආසාදිතයන් අදත් 1000 පනී
කොවිඩ් ආසාදිතයින් තව 1,162 ක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාස 3 ක් විදුලිය කප්පාදු කරන්න අවසර ඉල්ලයි
ඉදිරි මාස තුන තුළ විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවසන් තීරණයක් මේ දක්වා ගෙ
විදුලි බලාගාර දෙකක් අක්‍රීය වෙයි
මෙගාවොට් 270ක් නිෂ්පාදනය කරන කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය සහ මෙගාවොට් 130ක් නිෂ්පාදනය කරන සොජිට්ස් බලාගාරය තාක්ෂණ
හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත්වෙයි
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජ
කොරෝනා මරණ 23ක් අද වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.
බඩල්ගම මලීෂගේ මරණයට හේතුව කොරෝනා
කටාන ආඬිමුල්ලේ 10 හැවිරිදි මලීෂ දුලක්ෂණගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය වීම බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර ත
වනිඳුගේ ලංසුව අතරතුර වෙන්දේසිකරුවෙකු ඇද වැටෙයි
ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී, වෙන්දේසිකරුවෙක් වූ හියු ඇඩ්මේඩස් (Hugh Edmeades) රෝගාතුරව බිම ඇද වැට
ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකු ඇතුළු 12කට තුවාල
යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පු
කළුගල් වැඩබිම් රැසක පුපුරණද්‍රව්‍ය අතුරුදන්
රට පුරා කළු ගල් වැඩ බිම් රැසකට ගෙනවිත් තිබූ විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය විවිධ ප්‍රමාණවලින් පසුගිය කාලයේදී වරි
ඉන්ධන මිල වැඩි කරන්න අවසර නෑ
ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා තිබුණත් රජය එම ඉල්ලීමට මේ දක්වා කිසිදු ප

