(ජයමාල චන්ද්‍රසිරි)
සෞඛ්‍ය වෘත්තීය සමිති සවිධානය කළ විරෝධතාවක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවැත්විණි.
කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන්, පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ විරෝධතාවේ නිරත විය.