රටේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගන්නා වූ තීරණවලට සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධී
එසැණ පුවත්
නැ‘හිර පළාත් නිලධාරිනියකගේ දියණිය නිල රථය අවභාවිතා කරලා
නැගෙනහිර පලාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම්වරියට අයත් නිල රථය ඇගේ දියණිය පදවාගෙන යද්දි අනතුරකට ලක්විමෙ
හුළුගල්ල දිවි ගමනට සමු දෙයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා එරටේදී පෙරේදා (14 )
ශ්‍රිලනිපයේ සහායත් රනිල්ගෙ ආණ්ඩුවට
නව ආණ්ඩුව පිහිටුවීමට සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුරාධපුර කලහකාරී සිද්ධිවලට සම්බන්ධ 13ක් රිමාන්ඩ්
අනුරාධපුර දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍යවරුන් පිරිසකගේ නිවාසවලට පහරදි ගිනි තිබීමේ සිද්ධි
පොලිස්ථානවලට විශේෂ චක්‍රලේඛයක්
දිවයින පුරා ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අ
මැතිසබයේ අසුන් පැනවීම ඇරඹේ
නව අගමැතිවරයාට සහ ඇමැතිවරුන්ට ආසන පැනවීමේ කටයුතු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරනු ලැබ ඇ
ජපානයෙත් වෙසක් මහ ඉහළින් සමරති
ජපානයේ ගුම්මා ප්‍රාන්තයේ ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ශ
පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි
විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් හෙට (16) ළඟට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිම
නි.කතානායක තෝරන්න ඡන්ද එපා
රටේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇති මේ අවස්ථාවේ මහජන මුදල් නාස්ති නොකර, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එක්ව ,එක
කිරිපිටි මිල යළි ඉහළට
ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ.
අගමැති හෙට ජාතිය අමතයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය.
නිර්පාක්ෂික විරෝධයට පහරදුන්නැයි නගර සේවකයකු අල්ලයි
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත පිරිසකට ඉකුත් (9) දින පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේ
පොහොට්ටුවේ මන්ත්‍රී රැස්වීමක් අනිද්දා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගහරුවාදා (17) උදේ
ගංවතුරෙන් 2,352 ක් පීඩාවට
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයන්ට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි සහ තද සුළං හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්ර
‘ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් තොග නෑ‘
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නොමැති බවත් ලබන අඟහරුවාදා වන විට ඩීසල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඛ
විදුලි සැපයුම හෙටත් අඛණ්ඩව
වෙසක් සතියේ දෙවැනි දිනය වන හෙට (16) විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද සවස 7.00 කැඳවා ඇතැයි වාර්තා වෙයි.
මැති ඇමති දේපළ හානි කළ 80 ක් අත්අඩංගුවට
හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ගේ නිවාස ඇතුලු දේපළවලට හානි කළ බව කියන අනුරා
මන්ත්‍රී ඝාතන සිද්ධියට දෙකක් සැකපිට
ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගල කරුවන්ට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව ඉකුත් 09 වන දා දිවයින පුරා පැවති කලහකාරී තත්වය පසුබ
ඖෂධ රැසක දැඩි හිඟයක්
හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්
ප්රචණ්ඩ ක්‍රියාවලට 230ක් සැකපිට
අරලියගහ මන්දිරය, ගාලුමෝදර සහ දිවයින පුරා ඉකුත් 9 ප්රචණ්ඩ ක්‍රියාවන්වලට නිරතව සැකකරුවන් 230 මේ වන විට අත්අඩංගුවට ග
කල්එළියේ ව්‍යාපාරික ස්ථානයට පහරදුන් ක්‍රීඩා උපදේශක රිමාන්ඩ්
රටතුළ නොසන්සුන්කාරී තත්වයක් හට ගත් දා රාත්‍රී කල්එළිය හිරිවල වාහන ගාල් කර තිබූ ව්‍යාපාරික ස්ථානයකට පහරදී රුපිය
සිරකරුවන් 244 ජනපති සමාව
වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමා
ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරුට
ඕස්ට්‍රෙිලියානු හිටපු තුන් ඉදිරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත
ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මේ මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ඔත්ත
විපක්ෂ නායක-විදෙස් තානාපතිවරු අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසක තානපතිවරු හමුවී තිබේ.
අ‘පුර මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට පහරදුන්නැයි 22ක් සැකපිට
අනුරාධපුර නගරයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකුගේ නිවාසවලට සහ අනුරාධපුර නගරාධිපති, ඇතුළු නාගරික
අමාරුම කාලය ඊළඟ සති කීපයයි
රටට අමාරුම කාලයේ එන්නේ ඊළඟ සති කීපයේදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
20 ට සහාය දුන් මන්ත්‍රීවරුන් සිව්දෙනකු සජබෙට
ආණ්ඩුවට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක

