ගල්පාත කක්කඩුව ඇලේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙකු අද (02) පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
එසැණ පුවත්
අනුරාධපුරේ අක්කර 2000කට යූරියා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2000ක බඩ ඉරිගු වගා කිරීම සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තී
ගෑස් සැපයුම 16,000 ක් දක්වා බසී
ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16,000 ක් පමණක් හෙට (3) දිනයේ සපයන බව ලිට්රෝ ගෑස් සමාගම අද (2) පස්වරුවේ පැවසීය.
බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සුරතල්
දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්යාඝ්ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව
විදේශ ලේකම් - ඇමෙරිකා තානාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු ලේකම් අරුණි විජයවර්ධන මහත්මිය අතර හමුවක් අද(02)
'පාර්ලිමේන්තුවට සරල ආහාර වේලක්'
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ සේවකයන් සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් සඳහා රටේ ආර්ථික තත්වය
දැරියකට හදි කළ පුද්ගලයා අත්අඩංගුවට
කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු දහතුනක (13) ක පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයකු අද (02) අත්අඩංගුවට ගත් බව කකලවාන
නීතිපතිට-පොලිස්පතිට- සී.අයි.ඩී. අධ්‍යක්ෂකට නොතීසි
රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙසට නියම
’රජයේ සේවකයන් වගා කළ යුතුයි’
රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කට
චීන පරිත්‍යාගයෙන් එන්නත් සිරින්ජර් තොගයක් ශ්‍රී ලංකාවට
චීන යුවාන් මිලියන 10 ක් වටිනා ජීවිතාරක්ෂක එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජ තොගයක් ශ්‍රී ලංකාවට ප්රදානය
‘ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී දෙදින විවාදයක්’
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තත්වය ගැන සිදුකිරීමට නියමිත ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 7 සහ 8 දින
හරීන්ගේ තනතුරට නලීන් බණ්ඩාර
සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත්කර ඇත.
‘විදේශ අරමුදල් ව්‍යාපෘති වෙලාවට ඉවර කරන්න’
විදේශ අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ජනාධිපති ගෝඨ
‘දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරී භාරයේ’
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු පාර
ගෑස් ඉල්ලා මරදානේ විරෝධයක්
ගෑස් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල මරදාන පාර ආනන්ද විදුහල ඉදිරියෙන් අවහි
මහින්ද කහඳගමගේ අත්අඩංගුවට
අරලියගම මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍ර
හිටපු ඇමති පුතා බිරිය සමග පොලිසියට තගක් දමයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත බැදිගම පිවිසුමේ දී හිටපු අමාත්‍යවරයකුගේ පුතකු සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාර
පක්ෂය ගොඩ ගන්න අගමැති වගකීම් පවරයි
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවල පූර්ණකාලීනව යෙදෙන ලෙස එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට අග්‍රාමාත්‍ය
රුපියලේ අද අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (2) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් ම
උසස් පෙළ කල් යයි
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදාන
ත්‍රිරෝද රථ අනතුරින් මව දියණිය මරුට
අනුරාධපුර කවරක්කුලමේදී ත්‍රිරෝද රථයක් බෝක්කුවකට පෙරළීමෙන් මව සහ දියණිය මරුමුවට පත්ව පියා සහ පුතා තුවාල ලබා ඇතැ
රක්ෂිතවල හැදෙන කොස් කඩාගන්න අවසර දෙන්න යයි
වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැ
නිවස තුළ පිපිරීමකින් ව්‍යාපාරිකයා රෝහලට
ඇල්පිටිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට අයත් බව කියන ඇල්පිටිය කැටපළ නාගහතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසක අද පෙර
අන්තරේ උද්ඝෝෂණයක් වලක්වන්නැයි කළ ඉල්ලීම ඉවතට
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මහජන පීඩා ඇතිවන ආකාරයෙන් අද (02) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක
පොලිස් රාජකාරියට බාධා කළ 2ක් අත්අඩංගුවට
වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුමක නිරතවු කැකිරාව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතු
රාහුල්ට සෝනියාට චෝදනා
2015 දී විමර්ශන කටයුතු අවසන් කල නැෂනල් හෙරල්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශ
අපහාස නඩු තීන්දුවෙන් නළු ජොනී ඩෙප්ට වැඩි වාසි
හොලිවුඩ් නළු නිළි අඹුසැමි යුවළක වන ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්
‘මුල් මාස පහේදී පාස්පෝට් 288,645 නිකුත් කරලා‘
මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තුම
හැටන්-ඩයගම මාර්ගයේ ගමනාගමනයට බාධා
තේ කුඩු කිලෝ දස දහසක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අනතුරට පත්විමෙන් හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ රථ වාහන
පළාත් රැසකට අදත් විටින් විට වැස්ස
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේත් විටින් විට වැසි

