උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින් අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ ර
එසැණ පුවත්
‘ලෙස්ටර් කෞතුකාගාරය පිටුපස රජ ගැහිලි‘
සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී සිදු
කෝටි 11ක කොම්පියුටර් හොර පාරෙන් ලංගමට
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් අවභාවිතා කරමින් පරිගණක යන්ත්‍ර 800ක් මිලදී ග
සහතිකයක් දුන්නොත් යළි සලකා බලනවා
එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට සිදු කරන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සලකා බැලීම සඳහා නැවත රුසියානු ගුවන් යාන
ඉතිරි ෆයිසර් දි මියන්මාරයෙන් හාල් ගන්න යයි
මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමු
පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනෙක් බසයක් උස්සති
හෝමාගම ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් සොරා ගත් බව කියන පහළොස් හැව
මිණිපේ ඇළට වැටුණු කතක පොලිසිය බේරාගනී
හසලක මිණිපේ ඇළට වැටණු කාන්තාවක අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කර ඇත.
අදත් තැනින් තැනට වැසි
බස්නාහිරල සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ක්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙ
මන්ත්‍රී පිරිසක් රුසියන් තානාපති හමු වෙන්න යති
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු තානාපතිවරයා හමුවීමට හවුල් පක්ෂ නවයේ නායකයන
ජනපති පොහොට්ටු මන්ත්‍රීවරුන් කඳවයි
ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිද්දා (20)සවස 5 ට කොටුව ජනාධිපති මන්දිරයට
හිටපු මැති ඇමැති නිල වාහන තවමත් වැඩ
හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් සිය නිල වාහන තවමත් බාර දී නැතැයි රජයේ ආරංචි මාර්ග සදහන්
කොළඹ ප්‍රදේශ කීපයකට පැය 16 ක ජල කප්පාදුවක්
කොළඹ 5 සහ කොළඹ 6 යන ප්‍රදේශවලට හෙට (18) රාත්‍රී 11.00 සිට අනිද්දා (19) පස්වරු 3.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජා
අරගල භූමියෙන් පැමිණිලි රැසක්
ගාලු මුවදොර හා අරගල පැවැත්වෙන ස්ථානයේ යතුරු පැදි, ත්‍රිරෝද රථ, ජංගම දුරකතන හා මුදල් සොරා ගැනීමේ සිද්ධින් රැසක් වා
වී ගබඩා සූර්ය පැනල සවි කරන්න යයි
වී අලෙවි මණ්ඩලය සතුව රටපුරා පිහිටි වී ගබඩා 230ට වහල මත සූර්ය පැනල සවි කිරීම කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා තීරණය ක
අධ්‍යාපන අනධ්‍යයන සේවකයන්ට පාපැදි
වර්තමානයේ රට තුල පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් 30,000 ක් සඳහා පාපැදි ලබා දීමට අධ්‍යාප
හෝටලයකට ගිනිතබා මුදල් රන්බඩු කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට
පසුගිය මැයි මස 09 දින ඇති වු සිද්ධියට සමගාමිව මීගමුව ප්‍රදේශයේ හෝටලයකට පහර දී ගිනි තබා එහි තිබු මුදල් හා රන් බඩු ඇත
’’කිසිවෙක් බඩගින්නේ නොතබමි’’
ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අව
ඖෂධ මිල ඉහළ යාමෙන් සැපයුම්කරුවෝ අමාරුවේ
රුපියල අඛණ්ඩව අවම ප්‍රමාණය වීම සහ රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදය හේතුවෙන් රට තුළ දැඩි ඖෂධ හිඟයක් සහ ඖෂධ මිල ඉහළ ය
සඳුදා සිට සති දෙකක් නිවසේ සිට වැඩ
රජයේ සේවකයන්ට ලබන සඳුදා (20 වැනිදා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ ක
වැසිකිලි වළට වැටී දරුවෙක් මරුට
අවුරුදු එකහමාරක දරුවෙකු අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය සඳහන් කරයි
‘මහ බැංකු අධිපති ලෙස වසර 6ක් සේවය කිරීමට ලෑස්තියි‘
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සම්පුර්ණ වසර හයක ධුර කාලය සේවය ක
‘සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳිය හැකියි‘
වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් නොමැති බවත්, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි සර්ව පාක්ෂික ආණ්ඩුව
පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.
ලෝක ආහාර වැඩසටහන හදිසි මානුෂීය ආධාර වැඩසටහනක් අරඹයි
ශ්‍රී ලංකාවේ උත්සන්න වන ආහාර අර්බුදය හමුවේ ලෝක ආහාර වැඩසටහන හදිසි මානුෂීය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඉන්ධන ක්‍රමානුකූලව බෙදන්න ජනපති උපදෙස්
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ඉන්ධන තොග දිවයින පුරා ක්‍රමානුකූලව බෙදාහරින ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපද
දෙහිවල ඉන්න ’’ගානට වැඩි’’ සතුන් පින්නවලට
දෙහිවල සත්වෝද්‍යානයේ සිටින විදේශීය සතුන් අතුරින් මේ වනවිට ගහණය ඉහළ ගොස් ඇති සතුන් පින්නවල නව සත්වෝද්‍යානයට ගෙන
කොළඹ පාළුවට යයි
රජයේ සේවයන්ට නිවාඩු දිනයක් වීම සහ පාසල් නිවාඩුවක් ලබාදීම නිසා අද (17) පෙරවරුවේ සිට කොළඹ හා අවට ප්‍රදේශ පාළු ස්වරූපය
අවුරුදු දෙකේ දරුවා වතුර ටැංකියට බිලි
පොලොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ගම්මානයේ අවුරුදු දෙකයි මාස දහයක් වයසැති පිරිමි දරුවකු වතුර ටැංකියට වැටී මියගොස
සුද්දො අද්දවන්න නුවරඑළියට කේබල් කාර්, අශ්ව රේස්
නුවරඑළියේ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධ
පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙක් අද (17) වෙඩි වැදීමකින් එම කාර්යාලයේ

