2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු 15 වැනිදා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්රේමජ
එසැණ පුවත්
ඉන්ධන වාර්තාවක් ශ්රේෂ්ඨාධිකරණෙයන් ඉල්ලයි
ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරිම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය ලබා දෙන ක්ෂේත්‍ර කවරේදැයි යන්න පැහැදිලි කර ඒ ස
ගැබිණි මව සමග අතරමඟ නතර වූ ත්‍රිවිලයට පොලිසියෙන් ඉන්ධන
ගර්භණී මවක් රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක් පෙට්‍රල් නොමැතිව මග නතර වී සිටිනු දැක කලවාන පොලිස් ස්ථානයේ නිලධාරිව
මූල්‍ය අරමුදලේ සාකච්ඡා ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ල
රුසියාවෙන් ලැබුණ ලියුම ගැන මෛත්‍රී කතා කරයි
රුසියා ආණ්ඩුව තමාට එවූ ලිපියේ සඳහන්ව තිබුණේ කළ හැකි දේ යැයිද රජය ඒ ගැන ක්‍රියා නො කළා නම් කණගාටුවට පත්වන බව ද හිටප
ජැක්සන්ගේ වාහනයේ ගැටුණු අලියා සොයා මෙහෙයුමක්
ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා ගමන්ගත් කැබ් රථයේ ගැටුන වල් අලියා සෙවිම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි
රඹුටන් ඇටයක් සිරවී දස හැවිරිදි දරුවා මරුට
රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය, තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු දහයක දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව
‘‘ ගිනි කන්ද උඩ ටෙනිස් බෝල ගහන්න එපා‘‘
ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව හා රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යමු යැයි ක
පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ කාලය තවත් දිගු කළ හැකියි
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියාව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්රේමජ
ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් අසූචි බැංකුවක්
විද්‍යාඥයන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් සියලූ දේ සිදුකළහොත් ඔබගේ මල ජිවිතේ කුමන හෝ අවධියකදී භාවිතයට ගැනීම සඳ
කෝටි 19ක රත්‍රං කටුනායකින් අල්ලයි
රුපියල් කෝටි 19 ක් වටිනා ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නීතිවිරෝධී ලෙස පිට
කෝපන්හේගන් නුවර වෙඩි තැබීමකින් 3 ක් මරුට
රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැ
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරන්න
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙක් පක්තර නිසි යාන්ත්‍රණයක් ස්ථ
පළාත් රැසකට කඩින් කඩ වැසි
සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (4) විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ග
ඉන්ධන අවසන් වුණැයි හමුදා සෙබළාගේ අත කපලා
ඇඹිලිපිටිය 100 කණුව අයි ඕසී ඉන්ධන පිරවුම්හලේ ඇතිවූ තදබදයක් සහ ගැටුමක් අතරතුර ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළකුගේ අත
‘‘දරුවන් බඩගින්නේ හඬනවා. දරාගන්න බෑ පියෙක් මහ පාර මැද හඬා වැටෙයි‘‘
ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාත
ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කරයි
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද අලුයම 2.30 ට පමණ ඇයගේ නිවසේදී තියුණු
බෙම්මුල්ලේ වෙඩි තැබීමකින් කොළඹ වෙඩික්කරු මරුට
කොළඹ බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන පාතාල සාමාජිකයකු
මාගම්මන ගින්නේ සහ හැවිරිදි දියණියත් මියයයි
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉකුත් 25 දා රාත්‍රි පහළ මාලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා බ
දෙපා අහිමි මවට බෙහෙත් ගන්න යන්න හිටපු රණවිරුවාට තෙල් දී නෑ
නාවික හමුදාවේ සේවය කොට යුද සමයේ බෝම්බයකට අසව ආබාධියකට ලක් වු සොල්දාදුවකුට තම දෙපා අහිමි මව කරාපිටිය රෝහලට රැගෙන
ඉන්ධන ගන්න ‘ටෝකන්’ ක්‍රමය ඉවරයි
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉදිරියේදී ‘ටෝකන්‘ ක්‍රමය ක්‍රියාත්මක නොකරන බවත් ‘ටෝකන්‘ ක්‍රමය රජය ක්‍රියාත්මක
‘‘මේ ආණ්ඩුව පන්නනවා හැර වෙන විකල්පයක් නෑ‘‘
තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්ප
ඕස්ට්‍රේලියාවට හොරෙන් පනින්න හැදූ 75 ක් අල්ලයි
නිති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්රමනිකයන් 75 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හම
හෙට අනිද්දා විදුලිය කපන්නේ මෙහෙමයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (4
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න පනහකට හෙට මැතිසබයේදී පිළිතුරු
කාලයක් තිස්සේ ඇසීමට නොහැකිව ප්‍රමාද වූ ප්‍රශ්න 50 කට පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හෙට (4) සඳුදා මැත
ඉන්ධන 10 වැනිදා සිට දෙනවා
මෙම මස 10 වැනිදා සිට ජනතාවට බාධවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් ජනතාවට ආර්ථික වශයෙන් සිදුවූ
බිත්තර වී කිලෝව 150 ට මිලදී ගනී
යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත
මන්ත්‍රී කාවින්දගේ සංදේශයට වතිකානයෙන් ලිඛිත පණිවුඩයක්
පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණ
සියලු පාසල් සතියක් නිවාඩු
මෙම සතියේදී දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත ලබන බදාදා මැතිසබයේ අනුමැතියට
අත්‍යවශ්‍ය මහජන සේවා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන( 6) බදාදා සම්මත කරගැනීමට නියමිතය.

