පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 දා පැවති උද්ඝෝෂණය අතරතුරදී පොලිස් ත්‍රිරෝද රථයකට පහර දී එහි ත
එසැණ පුවත්
කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නකින් උපකරණ රැසක් අළු
ගාල්ල කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගොඩනැගිල්ලක අද (3) සවස ඇතිවු ගින්නකින් එම ගොඩනැගිල්ලට සහ උපකරණ රැසක් විනාශයට
මහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොර
බන්ධනාගාරයට ෆයිසර් එන්නතේ සිව්වන මාත්‍රාව
බන්ධනාගාර නිළධාරීන්ට හා බන්ධනාගාරගත රැදවියන්ට කොවිඩ් මර්දන එන්නතේ සිවුවන මාත්‍රාව ලබාදිම ආරම්භ කළ බව බන්ධනාගා
ෆොන්සේකාගේ ප්‍රකාශය ආණ්ඩුපක්ෂ රැස්වීමේදී දැඩි කතාබහට
ජනතාව ලබන 9 වැනිදා කොළඹට ඒකරාශිවී අරගලය අවසානය කරා ගෙන යා යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කර ඇත
ජනාධිපති කතාව ධනාත්මකයි
ජනාධිපතිවරයාගේ සමස්ත කතාවම ඇසු විට එය ධනාත්මක හරාත්මක කතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බරණ ඝාතනයට කොස්තාපල්වරයකු සොයයි
කලාවැව රක්ෂිතයට සහ ඒ අවට පරිසරයට ගාම්භීරත්වයක් සහ සුන්දරත්වයක් එක් කරමින් වසර ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවල සැරි
ජනපතිගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ අලුත් කිසිවක් නැහැ
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් අලුත් කිසිවක් කියැවුණේ නැතැයි ජාතික ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රිනී හර
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන තෙදින විවාදයක් ලබන සතියේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධය
ජනපතිගේ වැඩපිළිවෙළට උදව් කරන්න පක්ෂයක් ලෙස සාකච්ඡා කරනවා
ජනාධිපතිවරයා වැඩපිළිවෙළට උදව් කිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඉදිරියේදී සාකච්ඡා කරන බව සමගි ජන බලවෙිගයේ කළුතර
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලට පැන්න සැකකරුවන් අල්ලන්න මහජන සහය පතයි
කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාාර්යාලයට ඉකුත් (13) දින කඩා වැදී එහි දේපළ වලට අනර්ථය සිදුකිරීම සම්බන්
ජනාධිපති අතිරේක ලේකම් නිශාන්ත මෝටර් රථ කොමසාරිස් ජනරාල් ධූරයට
නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර ඇති අතර ඒ මහතා හෙට (4) නිලවශයෙන් වැඩ භාරග
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේ
බඩ ඉරිඟු මිල තීරණය කරයි
මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 160ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බඩ ඉරිඟු ආනයනය කරන ව්‍යාපාරිකයන් කෘෂිකර
උඩරට දුම්රිය මාර්ගයේ ගල් ඉවත් කරයි
වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පෙරලුණු විශාල ගල් ඉවත්කිරීම තව දුරටත් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේ
ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන වසර කාලයක් සඳහා ලබාගැනීමට සඳහා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹි බව වි
නීතිපතිගේ උපදෙස් නොතැකීම ගැන වාර්තාවක් ඉල්ලයි
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් මැයි මස 09 වැනිදා පහර දීම
ඉන්ධන අර්බුදය හෝටල් කර්මාන්තයටත් බලපාලා
ඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්රය කඩා වැටීමට ලක්ව ඇති බැවින් මෙම ක්ෂේත්රයේ නිරත ලක්ෂ
පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක්
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 03 උදෑසන ආරම්භ විය
ඛනිජ තෙල් ලොක්කෙක්ගේ ඉන්ධන ජාවාරමක් මාට්ටු
ඩිසල් ලීටර් 6600 රුපියල් ලක්ෂ හැටකට ආසන්න වැඩි මිලට විකිණීමට බවුසරයකින් රැගෙන ආ බවුසර් රථයේ රියදුරු සහ සහයකයා සමගි
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න ඇමති මණ්ඩලයට යෝජනා
ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගෙන ඉදිරි සති කිහිපයේ තහනම ඉවත් කිරී
පුත්තලමේ තෙල් පෝලිමකත් මරණයක්
පුත්තලම නගරයේ පිරවුම්හලක පෝලිමේ සිටි අයකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
ජනපතිගේ ආරාධනාව සජබ පිළිගනියි
රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස
එජාප හිටපු ප්‍රබල ඇමැති ගුවනින් මන්නාරමට
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන
අත,පය සහ කට ගැට ගැසූ දැරියක බේරා ගැනෙයි
පාසැල් ඇරී නිවසට පැමිණෙමින් සිටි අවුරුදු දහයක් පමණ වයසැති දැරිවියක පාළු හේනක පිහිටි පැලක දැත් දෙපා ගැට ගසා තිබිය
අතීතය පසෙක දමා රට ගොඩ නගන්න එකතුවන්න
අතීතය පසෙක දමා රට ගොඩනැගීමට එකතු වෙන්නැයි සැමට අත දිගු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති
රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව
ජනපති පැමිණේ
පාර්ලිමේන්තුවේ නව සභාවාරය නැරඹීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්ප්‍රාප්ත විය.
අගමැති පාර්ලිමේන්තුවටට
නව සභා වාරය ඇරඹීමෙි උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරු පාර්ලිමේන
දේවාන්නදාගෙන් යෝජනා 10ක්
ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු

