විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ඡායාපිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සි
එසැණ පුවත්
ජනාධිපති කතාව ගැන ඩලස් අලුත් කතාවක් කියයි
යහපත් වචන වලින් පිරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති කතාව යථාර්තයක් කර ගැනීම සඳහා මොනතරම් අභියෝගයක් තිබ
මිල ඉහළ ගිය පාන්ගෙඩියේ බරත් රසත් අඩු වෙලා
පාන් මිල වැඩි කළ පසු පාන් ගෙඩියේ බර හා රසය බෙහෙවින් අඩු වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති .
බිත්තර මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර ගේන්න
බිත්තර මිල වැඩි කිරීම පාලනය කිරීම සඳහාත් අඩු මිලට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට වහා මැදිහත් වන ලෙස සමස්ත ලංකා
මහින්ද-බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කරයි
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොර
ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම්: පෙත්සම්කරුවෝ පෙත්සම් 4 ක් ඉල්ලා අස්කරගනිති
’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ඉල්ලා අස් කරගන්නා බව එ
ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321 ක් අත්අඩංගුවට ගනී
නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
ඡන්දයක් තිව්වොත් බහුතර පිළිගැනීම රනිල්ට
ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුනොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිස
ගෝඨාභය තායිලන්තයට
සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර් පුවත් සේවය
පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව පිහිටුවයි
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැ
තවත් බිහිසුණු වයිරසයක් චීනයෙන් හමුවෙලා
නැගෙනහිර චීනයේ ‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් ව
විදුලිබල මණ්ඩලයේ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්තිසහගත නෑ
විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි දේ සම්බන්ධයෙන් මූලික ඇගයීම් නොකර එහි දුර්වලතා සහ සියලු වියදම් ජනතා
පොළොන්නරුවේ අතඇරදා තිබූ කෘෂි උපකරණ කන්දකාඩුවේදී වැඩට ගන්න යයි
පොලොන්නරුව ගල්ලෑල්ල ජාතික පශු සම්පත් ගොවිපොළේ වසර කිහිපයක් තිස්සේ භාවිතයට නොගත් වටිනා කෘෂි උපකරණ රැසක් කන්දකා
තෙල් පිරිපහදු දීමනා කෝටි 300යි
තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇත
පාර්ලිමේන්තුව සැසිය පටන් ගත්දා තේ බිල ජනපති ගෙවයි
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා නැවත විවෘත කරයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් ව
අරගලකරුවෝ ගාලු මුවදොර අරගලභූමියෙන් ඉවත් වෙති
ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත්වීමට එම අරගලකරුවෝ ඊයේ (9) රාත්‍රියේ ඒකාබද්ධව තීරණය කළහ.
බරණ ඇතාගේ ඝාතක කොස්තාපල්ගේ වැඩ තහනම්
කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශවල වසර ගනනාවක් සැරිසරමින් සිටි බරණ දළ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධි
අගෝස්තු 13 බොර තෙල් නැවක් එයි
අගෝස්තු 13 වැනිදා බොරතෙල් නැවක් ලංකාවට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී
සතුන්ගෙන් වන බෝග හානිය වලකන්න මාස දෙකකින් පියවර
ආහාර බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම ව
මෝදිගේ පක්ෂයට බිහාරයේ බලය අහිමි වෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ට බිහාර් ප්‍රාන්තයේ බලය අහිමි විය.
ඩීසල් ලීටර් 19,000ක් අල්ලයි
නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමග සිවු දෙනකු හම්බන්තොට ධීවරය වරාය ආසන්නයේ දී අත
ගාස්තුව වැඩිවීමෙන් පාරිභෝජනය අඩු වෙයි
ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පසුගිය මාස දෙක තුළ සියයට 25 කින් අඩු වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක
පළාත් කීපයකට මද වැසි තත්ත්වයක්
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (10) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ ව
22 අද මැති සබයට
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
ලක්විජය තාප විදුලි බලාගාරයේ කොරෝනා පොකුරක්
නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවකයන් 103 දෙනකුට කොවිඩ් වයිරසය ආසාධනය වී ඇතැයි කල්පිටිය සෞඛය වෛද්‍ය
ජන අරගලයට ගෞරව දක්වන්නැයි පුරවැසි ආඥාවක්
වෘත්තිය සමිති සම්බන්ධීරණ මධ්‍යස්ථානය ජන අරගලයට ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කරමින් කොළඹ විහාරමහාදේවී උද්
කෙටි ධාවන ශූර හිමාෂට වසර 4 ක තහනමක්
ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීර
කෝටියක් වටිනා රත්තරං තොගයක් සමග යුවළක් කටුනායකදී දැලේ
රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි හ්‍රී ලා
කොවිඩ් මරණ තවත් 6 ක්
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) පස්වරුවේ

