දෙමළ ජන සංහාරයකට වගකිව යුතු බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එයට සහාය දුන් බව කියන පිරිස ජා
එසැණ පුවත්
22 වගන්තියකට විරෝධය පා මන්ත්‍රීවරු 80කගෙන් ජනපතිට ලිපියක්
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනු ලැබ ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජ
සුදුසු කල දේශපාලනයෙන් සමු ගන්නවා
-තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සැර කොරෝනාව තවත් ප්‍රදේශ හතරකින්
ලෝකයේ වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ හතරකින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනප
ප්‍රා: මන්ත්‍රී බේරේට තල්ලු කළ අයෙක් මාට්ටු
දිවයින පුරා ඉකුත් මැයි 9 වැනි දා කලහාකාරී සිද්ධීන් අතරතුරදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල්
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළට
භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබ
අම්බලන්ගොඩ වෙඩි තැබිමකින් දෙකක් මරුට
අම්බලන්ගොඩ දෙල්දූව හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බ
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට නායකයන් අකමැති ඇයි?
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක
ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක්
ජාතික ඉල්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිළි ලෙස අඩුවී ඇති බවත් ඉන
නිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න
කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති
සගයන්ට නිදහස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවක
රැඳවුම් නියෝග මත සිරගත කර සිටින සියලු අරගලකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍ය
ගාල්ලට කරන්ට් කැපීමෙන් සංචාරකයන්ට බාධා
ලෝක උරුමයක් සහ සංචාරක පරාදීසයක් වන ගාල්ල කොටුව නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් විදුලි කප්පාදුව හේතුවෙන් බලවත් අප
කැස්බෑ මස් කිලෝ 14 ක් සිලාවතුරෙන් අල්ලයි
කැස්බෑ මස් කිලෝග්‍රෑම් 14 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු මන්නාරම සිලාවතුර කායක්කුලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නා
කේතයට සහාය දුන් සමාගමට ඇමැති තුති පුදයි
ජාතික ඉන්ධන අවසරපත ක්‍රියාවට නැංවීම සඳහා නොමිලයේ තාක්ෂණික පහසුකම් සලසා දුන් ඩයලොග් අයිආටා.මිලේනියම් අයි.ටී.ඊ.එස
පේරාදෙණියේ සරසවි උපදේශිකාව සරදියල් ගලෙන් වැටී මරුට
පෙරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් සමග මාවනැල්ල උතුවම් කන්ද සූරසරදියල් ගල තරණය කළ පෙරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨ
සංචාරක සමාගම හිමිකරු පැහැරගෙන මුදල් කොල්ල කෑ අයෙක් මාට්ටු
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංචාරක සමාගමක හිමිකරු සහ සහකාර ගණකාධිකාරීවරයා බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී ප
‘‘නියත වශයෙන් ජනපති රට ගොඩ දමනවා‘‘
තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයකු ලෙස රටේ වගකීම බාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩන
යූ.එන් සැසියට පිරිස අඩු කරන්න
නිව් යෝර්ක් නගරයේ කොවිඩ් රෝගය නැවත හිස එසවීම හේතුවෙන් සැප්තැම්බර් 20 වෙනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා සම්මේලන
හෙටත් පැය 3ක් රටම අඳුරේ
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත
අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි
සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ ක
සිරිකොතට යන පොහොට්ටු පෙරහරක් ගැන එල්ලාවල කියයි
වැඩි දවසක් නොගිහින් සිරිකොතට අලි පෙරහරක් වගේම පොහොට්ටු පෙරහරක් යන ලකුණු පෙන්නුම් කරනවා . එහෙම වුණොත් සජබෙටයි - පො
පුනර්ජනනීය විදුලියට ගෙවිය යුතු බිලියන 28 වහා ගෙවන්න
පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 28 ක මුදල ඉදිරි මාස තුනක කාලය
පොලු තැබූ දේශපාලකයන් 60කගේ වතුර කැපෙයි
ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජල
කවුරු විරුද්ධ වුණත් ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගත කරනවා
ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාව
දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු බින්දුවට බස්සයි
දිවයිනේ දිස්ත්‍රික්ක 8ක සියලුම පුරන් කුඹුරු මහ කන්නයේ වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දූෂණයට එරෙහිව පාරට බැස්ස මිනිස්සුන්ට දඬුවම් දෙන්න එපා
රට බංකොලොත් කළ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලකයන් නිදැල්ලේ සිටියදී ඒ බංකොලොත්භාවය නිසා තමන්ගෙ ජීවිත විනාශ වීම පිළි
ගණිකා නිවෙසක් පවත්වාගෙන ගිය හිටපු එස්.එෆ් සෙබලා මාට්ටු
වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ ලැඟුම් හලක් තුල තිබී ටි.56 ගිනිඅවි සඳහා භාවිතා කරන පතරොම් 30 ක් සහ යුද හමුදා නිල ඇඳුමක
ගිනි අවි උණ්ඩ සමග අයෙක් මාට්ටු
තණමල්විල සූරියආර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උන්ඩ සොයාගත් බව පොලිස් වි
සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදී ජාත්‍යන්තරය ඉදිරියේ රට අනතුරේ ඇමුවා
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට තිබියදීද සාමකාමි උද්ඝෝෂකයන්ට පහර දිමෙන් අපේ රට ජත්‍යන්තරය ඉදි
පුටින් උපදේශකයාගේ දියණිය බෝම්බ ප්‍රහාරයකින් මියයයි
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූග

