අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර ’’ගෝඨාගෝගම’’ අරගල භූමියට රුපියල් ලක්ෂ 49ක පාඩුවක් සිදුවී
එසැණ පුවත්
සැප්තැම්බර් අවසානයට පෙර සරසවි යළි අරඹයි
රටපුරා සියලුම විශ්ව විද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස
අධිවේගය හැදූ මුදලින් සියයට 10ක් යොදා පොදු ප්රවාහනක් හදන්න තිබුණා
පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරට නවීකරණය වූ
දෙවැනි යූරියා නැව එයි
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් දෙවන තොගය අද (22) දින පෙරවරුවේ ශ්
ආබාධිත පුද්ගලයන්ට රජයේ අනුග්‍රහය වැඩි කෙරේ
ස්වයං රැකියාවල නිරතවන ආබාධ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන අනුග්‍රහය වැඩිකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ
කළුබෝවිල රෝහලේ නාඳුනන සිරුරු 28ක්
කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ හඳුනා නොගත් මළසිරුරු විසි අටක් වසරකට ආසන්න කාලයක සිට තැන්පත් කර තිබීමෙන් එ
රජය මැදිහත් වුවහොත් බේකරි නිෂ්පාදන අඩු කළ හැකියි
රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නි
ලංකාවේ නාවික-ගුවන් හමුදාවන්ට තෙල් දෙන්න ඕස්ට්‍රේලියාව ඉන්දියාව එක්වෙයි
ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා වෙත ඉන්ධන ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඉන්දීය රජය සමඟ එක්ව කටයුතු කරන බව ශ්
වැඩිමිලට සහල් වික්ක අපු‘ර අටකට 8,80,000ක් දඩ
රජයේ පාලන මිළට වඩා වැඩි මිළට සහල් අළෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙදසැල් හිමියන් අට දෙනකුට රුපියල් අට
රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අල්ලයි
රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවෙක් ක
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පරහදුන් අට දෙනාට ඇප
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අට දෙන
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා මැතිසබයේදී
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා (24)
රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට ඇප
අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට රුපියල
පොහොට්ටු ආධාරකරුවන් බේරේට තල්ලු කළ අය සොයයි
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැ
ශ්‍රී ලාංකේය ඉතිහාසේ ආර්ථිකය ගැන කියන තෝණිගල සෙල් ලිපිය බලන්න අවසර
වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව මහජන ප්‍රදර්ශනයට විවෘත
සුන්දර වන වගාවක් පුච්චති
කොළොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බුත්කන්ද බොරළුවගේ අයින ගමෙි අක්කර තිහක වන වගා භූමියක් ගිනි තබා වින
රටේ බලය ගත හැකි සූත්‍රයක් ජනපති හෙළි කරයි
රටෙි බලය ගන්න අවශ්‍ය නම් ගමට ඇවිත් වැඩ කර පෙන්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්ෂ වලට විවෘත ආරාධ
ජනපතිගේ කතාව හා ක්‍රියාව පරස්පරයි
ජනාධිපතිවරයාගේ කතාව සහ ක්‍රියාව අතර විශාල පරස්පරයක් පවතින බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස්
ජනපති රට බාරගත් අරමුණු ඉටු වෙමින් තිබෙනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් අරමුණු අද ටිකෙන් ටික ඉටු වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නා
රටේ ආර්ථිකය කඩා වැටුණේ රජයන් තුනක වරදින්
රටේ ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ නොවන බවත්, යුද්ධයෙන් පසු බලයට ආ රජයන් තුනම ඊට වග කිව යුතු බ
හරක් බලන්න ගිය දෙකක් වල් අලි ප්‍රහාරයෙන් මරුට
ගවයින් බැලීම සඳහා ගිය දිඹුලාගල සහ වැලිකන්ද, දිඹුලාගල කොට්ඨාසවල දෙදෙනකු 21 රාත්‍රියේ එල්ල කළ වන අලි ප්‍රහාරවලින් ම
අතහැර ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට
මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් සොයාගත් බව නාවික හමුදා පවසයි.
විල්ගමු වකුගඩු රෝහලේ වැඩ අතරමඟ නතර වෙයි
වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කිරීම් සඳහා මාතලේ විල්ගමුව රෝහල් භූමියේ ඉදිකිරීම් ආරම්භ කළ වූ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත
ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබිමට දෙකක් අල්ලයි
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඉකුත් 4 වැනි දා සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන්නැයි කාන්තාවක සහ තවත් අයකු සැ
පියාගේ පොලු පහරින් පුතා නොඑන ගමන් යයි
පිටිගල අමුගොඩ සිත්තරගොඩ ප්‍රදේශයේදී පිය - පුතු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්අ පියා විසින් එල්ල කරන ලද පොල
පොහොර ආනයනයේදි ලෝක බැංකුවෙන් දැඩි රෙගුලාසි
ශ්‍රී ලංකාවේ මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වංචාවෙන් සහ දූෂණයෙන් තොර ක්‍රියාවලියක් බ
ගිය වසරේ කිරිපිටි ටොන් අසූතුන්දහසක් බීලා
සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 83,024 ක් ගිය වසරේදී ආනයනය කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
කෑම ප්‍රමාද වුණැයි පියා දැරියගේ ඔළුව බිත්තියේ හප්පලා
දිවා ආහාරය නිසි වේලාවට ලබා නොදුන්නැයි පවසමින් 16 හැවිරිදි දියණිය ගේ හිස අල්ලා බිත්තියේ ගැසු පියාකු ලබන මස 06 වෙනිද
පළාත් කීපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, කුරුණෑගල,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි තත්වයේ වැඩිවීම
‘‘ශ්‍රී ලංකාව ගමන් මඟ හොඳ නෑ‘‘
ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බවත් තවමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහා පරිමා

