රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල නොවන ආකාරයට 2018 වර්ෂයේ සිට 2021 දක්වා රුපියල් මිලියන 650 සේවක දීමනා වශයෙන්
එසැණ පුවත්
උද්ධමනය පහළ යැවූ හැටි නන්දලාල් කියයි
නොවැම්බර් මස උද්ධමනය සියයට 61ක් සහ දෙසැම්බර් මස උද්ධමනය සියයට 57.2 දක්වා අඩු වීමෙන් ඉකුත් වසරේ අප්‍රේල් මස ක්‍රියාත්
22ට වඩා 23 ඉතාමත් දුෂ්කරයි
ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුග
දුම්රිය රැසක් පස්වරුවේ නවතියිද?
දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (2) පස්වරුවේ දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උ
නව විභාග කොමසාරිස් ජනරාල් වැඩ අරඹයි
නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (2) උදෑසන වැඩ භාර ගත්තේය.
භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු සල්ලි නෑ
භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ හෝ අය බදු ගෙවා නොමැති රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීම අත්
කඹ ඇදිලි බෑ: ඔක්කොම එක්ව රට ගොඩ දාමු
සමස්ත ආණ්ඩුව ම එකම යාන්ත්‍රණයක් වන බැවින් අමාත්‍යාංශ අතර කඹ ඇදීම් සිදුවිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මැකෝගෙන් පළාත් පාලන ඡන්දය ගැන ඉඟියක්
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති න
වැඩිම ජල නාස්තිය පාසල්වල
පාසල් පරිශ්‍ර ජල නාස්තිය( අපතේ යෑම) සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තු රැස්වීම 5වැනිදා
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක
අයවැයෙන් ගොවිතැනට හොඳට සලකලා
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2023 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනා සියල්ලටම අවශ්‍ය මුදල් අයවැය ලේඛන
ආනයන සහ අපනයන පහසු කරන්න ගැසට්ටුවක්
ආනයන සහ අපනයන ක්‍රියාවලිය පහසු වීම සඳහා භාණ්ඩ වර්ග 142 කට රේගු HS කේතය හඳුන්වාදීමට හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන
ජනපති නව වසරේ වැඩ අරඹයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
අද දවසේ අහස පැහැදිලි
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දඹුල්ලෙන් ගංජා කිලෝ 5ක් අල්ලයි
යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දියේ නිවසක වළදමා තිබූ කේරළ ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සැකකරුවකු
නීල් බණ්ඩාර හපුහින්න වැඩ බාර ගනී
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ නීල් බණ්ඩාර හපුහින්න ම
රියදුරු බලපතත් කිව්.ආර් වේ
මෙම වසරේ සිට රියදුරු බලපත්‍රය යාවත්කාලීන කරන සෑම රියදුරෙක්ටම කිව්.ආර්. කේතය සහිත නව රියදුරු බලපත්‍රය නිකුත් කරන
ගම්පහ ඩෙංගු වැඩි වේ
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග තත්ත්වයේ විශාල වශයෙන් වැඩි වීමක් පෙන්නුම් කරන බවත් මෙය ජනගහනය ලක්ෂයකට රෝගීන් 505 ක
පක්ෂ කීපයක් එක්ව නායකත්ව මණ්ඩලයක් යටතේ ඡන්දයට
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව
දුම්රිය ගමන්වාර 60 ක් හෙට අවලංගු වන ලකුණු
සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන්වාර 60 කට වැඩි සංඛ්‍යාවක් හෙට (2) දිනයේදී අවලංගු විය හැකි යැයි දුම්රිය ස්ථානාධිපති ස
අගලකඩ සිරිසුමන හිමියෝ අනතුරක
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ අද (1) පස්වරු 3.00ට පමණ කැස්බෑව ප්‍රදේශයේ ද
කුඩුවලට මාට්ටු වී දිවි තොර කර ගන්න ගිහින්
මත්ද්‍රව්‍ය සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු නොච්චියාගම පොලිස් ස්ථානයේ සිර මැදිරියේදී ගෙල වැල දමා ගැනී
නාල්ල වස සිද්ධිය පොඩි දරුවා මරුට
මවක විසින් වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය පස් හැවිරිදි දරුව
අයිස් ගැසූ ආධුනික පී.සී අල්ලයි
නිවසක් තුළ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් දෙහිඕවිට පොලිසියේ නිලධාරී
සේවක හිඟයෙන් දුම්රිය ප්‍රමාදයි
දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් සේවකයන් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක් අවලංගු කළ බව දුම
මහ බැංකුවේ අරමුණ මහා නා හිමිවරුන්ට කියයි
උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිං
ඝාතන තැතකට අනුබල දුන් අයෙක් මාට්ටු
කඩවත ප්‍රදේශයේ තරුණයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහර දී ,මුඛයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිර
‘‘කැබිනට් යෝජනා පිළිගන්නේ නෑ‘‘
විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත ව
ක්ලයිව් ෆොන්සේකා මහජන බැංකුවට
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතා පත් කර තිබේ.
සිරකරුවන් 2000කට දරුවන් ලක්ෂ 11ක පෝෂණය වැඩි කළ හැකියි
සිරකරුවන් 2000ක පොදු සමාව යටතේ නිදහස් කරන්නේ නම් රජයට වසරකට රුපියල් කෝටි 80ක පමණ මුදලක් ඉතිරිකර ගත හැකි බව වෛද්‍යවරු

