සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයක් සඳහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිස්ත්‍රික්
එසැණ පුවත්
විදුලි බිල වැඩි කළාට සජිත් ආණ්ඩුවට දෙහි කපයි
රජය විදුලි බිල නැවත වැඩිකර තීරණය බාල ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවූ බව විපක්ෂනාය
තලපති විජේට ජනපතිගෙනුත් සුබ පැතුම්
තමිල්නාඩුවේ මහ ඇමති ධුරයට පත් තලපති විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
රාජ්‍ය අංශය ඩිජිටල් කරන්න නියමු ජාලයක්
රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනයක් කිරීම සඳහා “ආයතනික නියමු ජාලයක්’’ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ.
ගෙවුම් ශේෂ කමිටු නව සභාපති පත් කරයි
ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ගෙවුම් ශේෂ කමිටුවේ නව සභාපති ලෙස සමන්ත විජේසේකර මහතා පත් කර තිබේ.
ආණ්ඩුවෙ උවමනා ඉටු නොකලොත් මරණ තර්ජන
ආණ්ඩුවේ උවමනාව ඉටු කළේ නැත්නම් ඔවුන්ට මරණ තර්ජනය කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නා
කපිල රට වෙනුවෙන් වැඩ කරපු දක්ෂයෙක්
කපිල චන්ද්‍රසේන තමාගේ හිතවතෙකු මෙන්ම රට වෙනුවෙන් යමක් කරපු දක්ෂ නිලධාරියකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ම
නීති විරෝධිව ගෙන ආ පලිබෝධ නාශක-බීජ තොගයක් අල්ලයි
මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද පලිබෝධ නාශක, බීජ සහ බීඩි කොළ තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 18ක් මාට්ටු
පරිගණක හා ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදු කරමින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක රැ
යාපනය රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්
යාපනය ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩා සංකීර්ණයේ අද (10) අලුයම ඇතිවූ ගින්නක් හේතුවෙන් ඖෂධ ගබඩාව සම්පූර්ණයෙන් විනාශවී ඇතැයි යා
‘හෂිෂ්‘සමඟ ගුවන් මගියා මාට්ටු
රුපියල් හාර කෝටි හැත්තෑ හත් ලක්ෂ අසූ දහසක් වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගු
කුඩු තිප්පොලක් වටලා 7ක් අල්ලයි
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු පුද්ගල
තලපති අද දිවුරුම් දෙයි
තමිල්නාඩුවේ මහ ඇමති ලෙස ජෝෂප් විජේ අද (10) චෙන්නායි නුවර නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ඉදිර
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ලියෝ පාප්තුමා හමුවෙයි
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙසේ පාප්තුමා හමුවීමට පැමිණියේ ඇමෙරිකන් ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකන් ජනාධ
බෙංගාල මහ ඇමති දිවුරුම් දෙයි
බටහිර බෙංගාල මහ ඇමති ලෙස, භාරතීය ජනතා පක්ෂ නායක සුවෙන්දු අධිකාරි ඊයේ (9) දිවුරුම් දුන්නේය. භාරතීය ජනතා පක්ෂය යනු ඉන්
රතුගල ආදි වාසීන්ට නව නායකයෙක්
රතුගල මිලග ආදිවාසි නායකයා ලෙස රතුගල සුදා වන්නිල ඇත්තන්ගේ පුතාවන දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තේ පත් ක
කපිලගේ සිරුරේ කොටස් රස පරීක්ෂකට
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක්ද යන්න නිශ්චිතව
අඩු පීඩන කලාපයක් ගැන කාලගුණයෙන් අනාවැකියක්
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 දින පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය ව
දැදුරුඔය යළි චන්ඩ වෙයි
දැදුරුඔය ඉහළ ජලධාරා ප්‍රදේශවලට පැවැති වැසි තත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යෑමත් සමග එහි වාන්දොරටු හතරක් අඩි තුන බැ
දේශීය අල කිලෝවකට හෙට සිට 220ක්
දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 බැගින් මිලදී ගැනීම හෙට (10) සිට ආරම්භ කෙරෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූ
කපිලගේ මරණය: පොලිසිය අරවින්දගෙන් ප්‍රකාශයක් ගනී
ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශ
මැකෝ පක්ෂවල ’’පැටිකිරි’’ අවුස්සයි
මේ වසරට අදාලව නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.
ආණ්ඩුව සැකකරුවන් නොමරා මරනවා
ආණ්ඩුව සැකකරුවන් නොමරා මරණ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ගම්මන්පිල කන්ටේනර් කමිටුවට කැඳවයි
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රේගුවෙන් බහාලුම් 323 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කරුණු සොයා බ
මහින්දට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝ
ඩිජිටල් අධ්‍යාපනයට ඔබින ගුරු පුහුණුවක් ඕනෑ
මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව, ඉගැන්වීම් අන්තර්ගතය
කපිලගේ මරණය කුමන්ත්‍රණයක්ද?
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය පිටුපස කිසියම් කුමන්ත
ඒකක 180 ට වැඩි නම් විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ ට
ගෘහස්ථ කාණ්ඩයේ මාසික පරිභෝජන ඒකක සංඛ්‍යාව ඒකක 180ට වැඩි නම් විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා ක
ඇමති බංගලා සිල්ලර වෙළඳාමට
කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ වෙනත් කාර්යාල පරිශ්‍ර සඳහ
මැතිසබේ සිද්ධි: හිටපු මන්ත්‍රී සංසදයෙන් මහ නාහිමිවරුන්ට ලිපියක්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම මෙන

