මාතර කොටුවේගොඩ කඩ පෙළේ ගින්න නිවා දැමීමට ගාල්ල, තංගල්ල හා මාතර ගිනි නිවන රථ යොදවා ඇත. එහෙත් ගින්න දරුණු ලෙස පැතිර
එසැණ පුවත්
ටිපර් රියට යටවී සිසුවිය මරුට
බටපොල ඇල්පිටිය මාර්ගයේ කිරිමැටිය තේවත්ත අසල අද (14) සවස වාහන අනතුරකින් පාසල් දැරියක් මරණයට පත්විය. මරණයට පත් වූය
මාතර කඩ පෙළක ගින්නක්
මාතර කොටුවේගොඩ පරණ තංගල්ල පාරේ කඩ පෙළක කඩ 5ක් පමණ ගිනිගෙන දැඩි හානිවී ඇතැයි නගරවැසියෝ කියති. ගින්න හටගෙන ඇත්ත
ඇඹිලිපිටි නඩුවේ හතරක් සාක්කි දෙයි
ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධ නඩුවේ දෙවන දිනය වන අද (14) විභාගයට අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගන
අභයරත්න රෝයල් ප්‍රින්සිපල්
කොළඹ තර්ස්ටන් විද්‍යලයයේ හිටපු විදුහල්පති අභයරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයයේ විදුහල්පති ලෙස අද (14) සවස වැඩ භ
පිරිසිදු සිවුරකට අගලකඩ හිමි කැමති වෙයි
ථේරවාදී භික්ෂු සංගමයේ යහපත සඳහා රජය ගෙන එන ථේරවාදී කතිකාවකට තමන් වහන්සේ ඉත සිතින්ම ප්‍රණාමය පුද කරන බව කොළඹ විශ
සිසුන් 1800 කට ජපන් කැපකරු ශිෂ්‍යත්ව ප්‍රදානයක්
ශ්‍රී ලංකා ජපන් නිපෝන් අධ්‍යාපන සංස්කෘතික කේන්ද්‍රෙය් තිස් වැනි සංවත්සරය අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
47 වැනි ගේ තෑගි කරන්නත් මාධ්‍යවේදියා මුල් වෙයි
දඹුල්ල ලංකාදිප මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාගේ වසර 15 මාධ්‍ය දිවියේ අසරණ ජනතාව වෙනුවෙන් සිදුකල හෙලිදරව්
මහ උසාවිය උමාඔය වාර්තාවක් දෙසතියෙන් ඉල්ලයි
උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය හේතුවෙන් පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව සිටින ජනතාවට දෙන විසඳුම් සම්බන්ධයෙන් ගෙ
රූ රැජින වුණු ‘පුංචි මුහුණ’
“කොළෙත් හොඳයි පිටුත් හොඳයි කවරෙත් හොඳයි ඔක්කෝම හොඳයි” මේ දැන්වීම ගැන ඔබට මතකද? එදා එ
පොලිසියට තුන්දාහක් ඉල්ලයි
පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති පුරප්පාඩු 3276 ක් සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ස
භික්ෂු විනයට නීති පනවන්න ගිහියට බැහැ
භික්ෂු විනය රැකීම සඳහා කතිකාවත් හා පනත් ගෙන ආ යුත්තේ මහ නා හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි භික්ෂූන් වහන
සෙබළ බිරියෝ පෙත්සම් අස්කර ගනිති
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට ගත් යුද හමුදා
මාධ්‍යවේදියාගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි
පසුගිය ආණ්ඩුකාලයේ එල්ලවූ බව කියන තර්ජන නිසා වෙනතත් රටකට ගොස් ජනවාරි අට වැනි දා ආණ්ඩු මාරුවෙන් පසු ලංකාවට ආ මාධ්&z
වසර හතරක් පමා කළ වාර්තාව සති දෙකෙන් එයි
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 2011 දී ඇඟළුම් සේවක රොෂෙන් චානක පොලිස් වෙඩි පහරින් මිය ගිය සිද්ධියේ වර්තාව වසර හතරකට පස
අැඟ හදාෙගන වැඩට බහිනවා
මෙවර හදසර කවරය සරසන්නේ ජනප්‍රිය මෝස්තර නිරෑපිකාවක වන ෆැලන් මිෂෙල් සහ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන නිශාන්ත
ඇමති පුතුට ඇප
රාගම ත්‍රීරෝද රථ ගාලක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලේ සැක කරුවෙකු වූ ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්
හිරු දෙවි පුදන්න උතුරත් සැරසෙයි
තෛපොන්ගල් උළෙල මෙවර අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට උතුරේ වැසියන් විශාල පිරිසක් අද (14) දවස පුරා වෙළඳ සැල් වෙතට පි
පුංචි වාහනයට අලි ප්‍රහාරයක්
නෑගම්පහ නිකත්තේගම කැලෑ පාරක ගමන් කළ ත්‍රීරෝද රථයකට වල් අලි ප්‍රහාරයක් එල්ල් වූ නමුත් එහි සිටි පියා (රියදුරා), ම
මාළු සාකච්ඡාවේදී මාළු කා ගනී
ධීවර ගැටළු සම්බන්ධයෙන් ධීවර ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත දී 14 වැනිදා දහවල් පැවති සාකච්ඡාවක
‘ඉන්දුනීසියාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ලාංකිකයන්ට හානියක් නෑ‘
ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරයේදි අද(14) සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට ජීවිත හානියක් සිදුව
බ්‍රිතාන්‍ය විදේශ ඇමැති තෛපොංගල් සමරන්න යයි
තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් සිකුරාදා (15) යාපනය දිස්ත්‍රීක්
ගන්නවයි කියලා දරුවා අරන් නෑ
අභියාචන මණ්ඩලයේ තීරණය අනුව තම දියණිය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලට තේරී සිටියදී විදුහල්පතිනිය විසින් දරුවා
තෙල් සේවකයෝ උද්ඝෝෂණයක
ඛනිජ තෙල් සංස්ථාවට අයත් සී.පී.එස්.ටී.එල් සමාගම සතු කොටස් පෞද්ගලික සමාගමකට විකිණීමට හා මෙහෙයුම් ගාස්තු කප්පාදු ක
‘ථේරවාද පනත එපා‘
ථේරවාද පනත නමින් ගෙන ආ පාර්ලිමේන්තු පනත මගින් මහා සංඝරත්නයට අනවශ්‍ය තහනමක් වැටෙන බව පෙනෙන බව චින්තන පර්ෂදයේ සභ
'ක්‍රමය කුමක් වුවත් පුංචි ඡන්දෙ ඉක්මනට ඕනෑ'
කොට්ඨාස ක්‍රමයට හෝ සමානුපාතික ක්‍රමයට හෝ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස පළාත් පාලන ආයතන නියෝජි
ලබුදුව සිසුවාට ඇප
ලබුදුව පාසලක විනයභාර ගුරුවරයා වු සහකාර විදුහල්පති ඉන්දික මනෝජ් මහතාට විකට් ඉන්නකින් පහර දුන්නැයි කිය
එජාප මන්ත්‍රී ඇඹිලිපිටි යයි
පසුගියදා ඇඹිලිපිටියේ සාදයක ඇතිවූ ගැටුමකින් මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණය ගැන තොරතුරු සොයා බැලීමට එක
සැප කාරයෙන් හරක් ඔළු හතරක් එළියට
හරක් මස් කිලෝ 500 ක් හා ගව ඔළු හතරක් අකුරණ පැත්තට රැගෙන යමින් සිටි සැප කාරයක් මිහින්තලේ දී සැකකරුවන් දෙ
සංඝාවාසය අබලන්
කෑගල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය නෙව්ස්මියර් හි උඳුගොඩ සූරියමල්ගම සිරි ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානය දැඩි සේ අබ

