‘ථේරවාද පනත එපා‘


ථේරවාද පනත නමින් ගෙන ආ පාර්ලිමේන්තු පනත මගින් මහා සංඝරත්නයට අනවශ්‍ය තහනමක් වැටෙන බව පෙනෙන බව චින්තන පර්ෂදයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

සිංහල බෞද්ධකම විනාශ කිරීමට කුමන්ත්‍රණ රැසක් සිදුවන බවත් ගැතිකම් කරන දේශපාලකයෝ බටහිර කුමන්ත්‍රණවලට හසුව මෙවැනි කටයුතු කරන බවත් නාලක හිමියෝ කීහ.

IMG_7993 IMG_7998

bengam_20161141