සැප කාරයෙන් හරක් ඔළු හතරක් එළියට


හරක් මස්  කිලෝ 500 ක් හා  ගව ඔළු  හතරක් අකුරණ පැත්තට  රැගෙන යමින් සිටි සැප කාරයක් මිහින්තලේ දී  සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.