ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පැවති වගා බදු අරමුදලේ රුපියල් කෝටි 600ට සිදුවුයේ කුමක්දැයි වහාම රජය ජනතාවට දැනුම් දිය
එසැණ පුවත්
පෞද්ගලික ඉඩමකට කුණු දැමීම අධිකරණයෙන් තහනම් කරයි
කොටිකාවත්ත සෝමාදේවි විදුහල පිටුපස අංගනයට කුණු බැහැර නොකරන ලෙස කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම්ව
අලුත්ම ගැසට් පත්‍රය ජනතාවට පීඩාවක් - ජවිපෙ කියයි
අපද්‍රව්‍ය බැහැර කරලීමට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බරපතල වැඩ සහිත සිර දඬුවම් පවා පැනවිය හැකි අයුරින් ජනා
කසල බැහැර කිරිමට විරෝධය දැක්වුවන්ට නොතිසි
පිළියන්දල කරදියාන කසල අංගනය වෙත කොළඹ මහ නගර සභාවට අයත් කසල මෙට්ට්‍රික් ටොන් 350 ක් බැහැර කිරිමට කැස්බෑව අධිකරණය දු
පොළොන්නරුව රෝහලේ වර්ජනයෙන් රෝගීහු 4500 ක් ආපසු හැරී යති
කග කරුණාරත්න පොළොන්නරුව දිස්ත්රි්ක්කයේ සියළුම රජයේ රෝහල්වල වෛද්යතවරුන් අද (21) සංකේත වැඩ වර්ජනයක් හේතුවෙන් එම ර
සයිටම් තනි අයිතිය අහෝසි කරයි
මාලබේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන බව ජනාධිපති මෛත
මහ ඇමතිවරුන්ට සහ පිරිවරට රුපි: 30,000 ක තෑගි පාර්සලයක්
ලබන මස 06 වැනි දින හබරණ තරු හෝටලයක පැවැත්වීමට නියමිත ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව සදහා පැමිණෙන මහ ඇමතිවරුන් 08 දෙ
උතුරු මැද පළාතේ උත්සව දෙකකට ලක්ෂ 150 ක්
උතුරු මැද පළාත් සභාවේ පවතින දැඩි මුල්‍ය අර්බුදය මධ්‍යයේ පළාත් මහ ඇමතිවරුන්ගේ සම්මේලනයට සහ සවර්ණ සංඛ සම්මාන උළෙල
කුණු බැහැර කිරීමට විරුද්ධ වීම වරදක් වෙයි
සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධ
කසල කළමනාකරණය අත්‍යාවශ්‍ය සේවාවක් - ඇමති පාඨලී
කසල කළමනාකරණය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීම මෙන්ම ලංකාවේ සියලූ ප්‍රධාන නගරවල කසල කළමනාකරණය එක් මධ්‍යම කසල ක
කිසිවක් නොකියා පිටව ගිය රන්ජන් මාධ්‍යවේදීන්ට පළ නොකියා පළා බෙදයි
රන්ජන් රාමනායක හා ඉන්දික අනුරුද්ධ මහත්වරුන් අතර ගැටුමක් නිසා පසුගිය මාසයේ රටපුරා මහත් ආන්දෝලනයකට පත්වූ දිවුලපි
කොළඹ කසල පුත්තලමට ගෙන යාම හොඳ වැඩපිළිවෙළක් - ඇමති පාඨලී
කොළඹ කසල පුත්තලමේ අරුවක්කාලූහි පිහිටි හිරිගල් වලවල්වලට ගොස් දැමීමට පසුගිය රජය සියලූ කටයුතු සූදානම් කරතිබූ බවට
සේපෑන්ග් නඩුව ක්වාලාලම්පූර් වෙත යැවීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටි එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් වි
වෘත්තියවේදීන්ට සවන් නොදීම බරපතලම ප්රශ්නයයි - ඇමති සුසිල් ප්‍රේමජයන්ත
අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රතිපත්ති සැකසීමේ දී වෘත්තියවේදීන්ට සවන් නොදීම දැනට පවතින බරපතලම ප්රශ්නය යැයි ව
විශාඛාපට්නම්හි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට
ඉන්දියාවේ ආන්ද්රාප්රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් නගරයේ සිදුවු රිය අනතුරකින් ලොරියක ගමන් ගත් ශ්‍රී ලාංකික
කිරිඳිවැල ජනතා විරෝධය හමුවේ කුණු ලොරි හරවාගෙන යති
කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමට විරෝධය පළ කළ පිරිසට මීට ටික වේල
කෝටි 200 ක අකුණු සන්නායකය කොල්ලකෑ සැකකරුවන් 24 තෙක් රිමාන්ඩ්
නාරාහේන්පිට පවිත්‍රතා ඩිපෝවේ සවිකර තිබූ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් අකුණු සන්නායකය කොල්ලකෑ බව කියන
ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් අත්අඩංගුවට
ශ්‍රි ලංකාවට ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙන ග්ලයිෆෝසෙට් රසායනික ද්‍රව්‍ය ලීටර 32,000 ක් චීනයේ සිට ගෙන්
ශ්‍රී ලාංකික ධීවරයන් 7 දෙනකු නිදහස් කරයි
ඉන්දීය මුහුදු සීමාවේ දී නීතිවිරෝධි ලෙස මසුන් මැරීමේ චෝදනාවට එරට බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරය
මීතොටමුල්ලේ කුණු ගෙන එතියි ජා ඇල - මීගමුව සීරුවෙන්
මීතොටමුල්ලේ කුණු ටොන් 300 පමණ ප්‍රමාණයක් රැගත් රථ (ඩ්‍රම්ට්‍රක්) ජාඇල පමුණුගම ප්‍රදේශයට පැමිණ කුණු බැහැර කිරීමට
ජය කන්ටේනර් ටර්මිනල් වෙතින් මිලියන 77 ක ලාභයක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට ස
රුපියලේ අගය තවත් පහළ බසී
ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පව
මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැනත් සාකච්ඡා
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා
රණවිරු දිනයේ හමුදා පෙලපාළි, වෙඩිමුර වෙනුවට යාපනය පිරිසිදු කරයි
මැයි 08 වැනි දාට යෙදෙන රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍රකර ගනිමින් යාපනය නගරයේ අපිරිසිදු වී ඇති ස්ථාන පි
වයිකෝ 27 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ්
2009 දී ඉන්දීය රජයට එරෙහි කැරලි ගැසුවා යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි තමිලාන්ඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාල
ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම්
ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්
උතුරු මැද ප්‍රධාන ඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරිම සදහා සුදුසුකම් නොමැති නිළධ
මුහමාලෙයිහිදී ආයුධ තොගයක් සොයාගනී
යුද සමයේදී යුද හමුදා ප්‍රහාර හමුවේ පසු බසින ලද කොටි සංවිධානයේ බවට සැකකෙරෙන ආයුධ තොගයක් යාපනය මුහමාලෙයිහීදී සොයා
ආපදා කළමනාකරණයට ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක්
විශේෂඥ සහන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට ජපාන රජය කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.
බ්‍රිතාන්‍යයේ හදිසි මහමැතිවරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය
හදිසි මැතිවරණයක් කැඳවීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කළ යෝජනාවට අද (19) එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව

