'විදුලි ලෙඩේ හෙටින් ඉවරයි'


කල්පිටිය නොරොච්චෝලේ විදුලි  බලාගාරය බ්‍රහස්පතින්දා (17)  සිට  ක්‍රියාත්මක වන හෙයින් විදුලිය පෙර  පරිදිම දෙන බව විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා  කියයි.