කොල්ලුපිටිය ක්ලියෝ පැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) දරු ප්‍රසූතියක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
පසුගිය තුන් වැනිදා ඇය රෝහල් ගත කර ඇති අතර අද දරු ප්‍රසූතිය සිදුකිරීමට නියමිත බව වෛද්‍යවරු කියති.
නාගයකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩු පැවරීම නිසා ‘නයි නළඟන‘ ලෙස ඇය ප්‍රසිද්ධ වූවාය.
පෙර පුවත්
නයි නළඟන උසාවි එයි : වරෙන්තු නවතී