නව වසරේ ඔබේ ලග්නයට.................. මේෂ තරඟකාරී කටයුතු ජය ලග්නාධිපති හා 8 වැන්න අධිපති කුජ 5 වැන්නේද, 2 වැන්න අධිපති හ
විශේෂාංග
ටයිටැනික් ඛේදවාචකයට වසර සීයයි
විසිවැනි සියවස මුල් භාගයේ එනම්, මීට වසර 100 කට පෙර 1912 අපේ‍්‍රල් මස 15 වැනි දා අලූයම මගීන් 1514 දෙනකු ඛේදජනක ලෙස මරණයට පත් ක
ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට අවශ්‍යයි
එළඹුණු සිංහල දෙමළ අලූත් අවුරුද්දේ ආණ්ඩුවේ ගමන් මග කෙබඳුද? ආණ්ඩුවේ නිවැරදි විය යුතු තැන් මොනවාද? අධ්‍යාපනයේ ප්‍ර
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට කලින් කොළඹ වරායට පැමිණි "බි්රතාන්ය රැජින"
පොදු රාජ්‍ය මණ්ඩලයේ නවතම සභාවාරය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේය. මෙයට සහභාගීවීම සඳහා බි්රතාන්ය මහ රැජින ශ්
දහනව වසරකට පෙර කෞතුකාගාරයන් සොරාගත් පුරාවස්තු
කොළඹ ජාතික කෞතුකාගාරය කඩා එහි තිබූ සියවස් ගණනක් පැරණි කඩු කස්තාන, රජවරුන් පරිහරණය කළ භාණ්ඩ සහ රන් කහවනු ඇතුළු මිල
ආණ්ඩුව අද ජනතා සිහින කොල්ලකනවා
එළඹෙන සිංහල-:දෙමළ අලූත් අවුරුද්ද ජනතාවට කෙසේද? ජිනීවා අර්බුදයේ ප්‍රතිඵල කවරාකාරද? ඇතුලූ කාලීන දේශපාලනය ගැන අප හ
දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර
ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙ
ගලේ ගැහුවත් නොමැරෙන ගල් පරයෙන් හමුවූ දරුවා
කුඩා දරුවන්ට දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බවට සමාජය තුළ විශ්වාසයක් පවතී. ඇතැම් අනතුරුවලදී කිසිදු හයහතරක් නොදන්නා දර
ආවාසය තනාගන්න ගොවිතැන් කරන හාමුදුරුවෝ
විහාරාරාම සහ දේවාලවලට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් අතරින් වැඩි ඉඩම් ප්‍රමාණයක් බුක්ති විඳින්නේ සාමාන්‍ය ජනතාවය.
අවසන් සටනින් අතුරුදන්වූ කොටි ලොක්කෝ
වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවෝ කොටින්ගේ මහ බළකොටු එකිනෙක විනාශ කර දමමින් ඉදිරියට යාමට පටන්ගත් දවසේ
කැබිලිත්ත දේවාලයට එද්දී මහ කැලේ අතරමංවූ ඇමති
බොහෝ අවස්ථාවල දෙවියන් සොයා ආශිර්වාද ලබන්නට යන්නේ දේශපාලනඥයන් සහ ධනවතුන්ය. සාමාන්‍ය ජනයා දෙවියන් නමැද ඉල්ලන්නේ
මම ලණු කන්න මෝඩයෙක් නොවෙයි
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට එල්ල වූ ප්‍රහාරය පිරික්සීම සඳහා පත් කළ ශ්‍රීනාත් පෙරේරා විමර්ශන කමිටු
අපට වුවමනා පාඩම්
වරක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිටින රාජ්‍ය උත්සවයක ප්‍රවීණ ගායක එඞ්වඞ් ජයකොඩි ඔහුගේ ජනපි‍්‍රය ගීතයක් ගායන
ටයිප්රයිටර සිතුවම්
ළමා කල මොළයේ ආබාධයකින් කතාව හා අඟපසඟ සෙළවීම අපහසුවී ඇමෙරිකාවේ ඔරිගන්හි රෝස්බර්ග් පෙදෙසේ රෝස් හෙවන් රෝහලේ ගත කළ ප
නෙතට රසඳුනක් වූ දිගාමඩුලු පරිවාර චෛත්‍යය
වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන දීඝවාපී පරිවාර චෛත්‍ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වී ඇත.
රටට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
ලංකාවට හෝ ආණ්ඩුවට එරෙහිව ජිනීවා යෝජනාව ඒමේ පසුබිම කුමක්ද? එය පරාජයවීමෙන් ලංකාවට අත්වන ඉරණම කුමක්ද? උගත් පාඩම් කො
දළදා වහන්සේ වැඩම කරවීමට පුහුණුවන ”රාජා”
පින්නවල අලි අනාථාගාරයේ සෙවණ ලබමින් සිටි ඇත් පැටවුන් දෙදෙනකු එම ස්ථානයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් කලකට පෙර රට තුළ ඇ
කාටත් මෙල්ල නොවන දේශපාලඥයා කතරගම දෙවියන් ඉදිරියේ අමුඩයක් ඇද බිම පෙරලෙයි
කතරගම දේව අඩවියේ හාස්කම් පිළිබඳව සොයා බලද්දී කතරගම දෙවියන් විශ්වාස කරන අය අතරින් කිසියම් හාස්කමක් හෝ වෙනස් අත්ද
සත දෙකට බස් දිව්ව ඊබට් සිල්වා
අප මෙම ලිපිය සකස් කිරීම සඳහා ඊබට් සිල්වා මහතා හමුවූයේ ඉකුත් 26 වැනි සඳුදාය. තම ව්‍යාපාරික දිවියේ තවත් රසබර කතා අසන්
7500 කින් ජීවත්වීමේ විවාදයට බන්දුල සමග තුන් දෙනෙක් සූදානම්
තිදෙනෙකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 7500කින් ජීවත්විය හැකි බවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශ
කස්ත්‍රෝගෙන් උගත් පාඩමක්
”අප නිසි අයුරින් යමක් අවබෝධ කර නොගන්නේ නම් අපට කිසි දිනක පැවැත්මත් නැත.” කියුබාවේ විශ්‍රාමික ජනාධිපති ආචාර්ය ප
සුනාමිය ජපන් නැවට කළ හදියක්
ජපානයට පැමිණි සුනාමියත් සමග අතුරුදහන් වූ විශාල ධීවර නැවක් වසරකට පසු කැනඩා මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී කැනඩා
ආණ්ඩුව රට අනාථ කළා
ජිනීවාහි දී ඇමෙරිකාව ගෙනා යෝජනාව ඔවුන් ජයගෙන ආණ්ඩුව හෝ රට පරාජයට පත්වීම හා ඊට බලපෑ පසුබිම ගැන එජාප ප්‍රබලයකු වන
ශ්‍රී ලංකාවේ ඉතිහාසය මූර්තිමත් කරන ජාතික උරුම උයන
ගාල්ලේ සිට අකුරැස්ස මාර්ගයේ ගොස් අමලගොඩ මංසන්ධියෙන් දකුණට හැරී මංවැල්ල මංසන්ධියට පැමිණ ඇල්ගිරිය ගමට අපි පැමිණි
උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය
ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප්රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක්
ජාතික කෞතුකාගාරයේදී අප්පුහාමි රජවූ හැටි
ජාතික කෞතුකාගාරයේ මහා සොරකමක් ඉකුත් සතියේ වාර්තා විය. මිල කළ නොහැකි පෞරාණික මුදු, කඩු ආදිය එයට අයත් යැයි වාර්තා වි
ගිනස් පොතට ගිය මල්වත්ත
ගිනස් පොතට ගිය ලෝකයේ මුල්ම උද්‍යානයයි මේ. පිහිටා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. ලෝකයේ ඇති උද්‍යාන අතරින් එල
කතරගම පුදබිමේදී පූජා විට්ටිය අතැති රියදුරා අතරමං වෙයි
කුලියාපිටිය ප්‍රදේශයෙන් කතරගම වන්දනාවේ ගිය නඩයකි. පිරිස කිරිවෙහෙර වදිති. එහිවූ තරුණ කළමනාකාර සහකාරවරියක් කිරි
එදා කොටි පාලනය යටතේ සිටි ජනතාව අද කියන කතා
කොටි පාලනය යටතේ පැවැති ගම්බිම්වල සුවහසක් ජනතාව තිස් වසරක් පුරා ජීවත් වූයේ මහා දුක් ගිනි කන්දරාවක් මැද්දේය. ඉල්ලා
හමුදාවෙ තොරතුරු වලට කොටි හොඳට සල්ලි දුන්නා
මම ගෙදර ඇවිත් ටික දවසක් ගෙදරට වෙලා හිටියා. මේ අතරේ දාසන් අයියලගේ ගෙදරත් මම ගිහිල්ලා ඇවිත් තියෙනවා. මේ අතරතුරේ දවසක

