පැන්නත් නොපැන්නා වගේ By None // 2012 මැයි 24 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැනඩාවේ නයගරා දිය ඇල්ලට පැන්න විදේශිකයකු (40) බේරා ගැනීමට කැනඩා පොලිසිය සමත් විය. පසුගිය විසි එක් වැනි දා උදෑසන දහයට පමණ මිනිසකු දියඇල්ලට පනින අයුරු දුටු පොලිස් නිලධාරියෙක් වහා දොඹකරයක් එහි ගෙන්වීය. මීටර් 55ක් ගැඹුරැති දිය ඇල්ලෙන් විදේශිකයා ගොඩ ගත්තේය. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව හැමිල්ටන් රෝහලේ වෛද්‍යවරු පවසති. නයගරා දියඇල්ලට පැන සිටියදී මරණයෙන් බේරාගත් තෙවැනියා මොහු බවත් කැනඩා පොලිසිය කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත