වයසට ගියත් තරුණ පෙනුම රැකගන්න ඇත්නම්, මුහුණේ රැළි මකා දමා සම පැහැපත් කරගන්න ඇත්නම්, කොණ්ඩය යෑම නවතා හිසකෙස්වල සුන
විශේෂාංග
ඇමරිකාවෙ ගෞරවනීය අසිපත දිනූ අපේ නාවිකහමුදාවේ ඇය පියුමි මධුෂිකා
නිල ඇඳුමක අභිමානයටත්, පපුවේ පැළඳි පදක්කම්වල දිලිසීමටත් පිටුපසින් ඇත්තේ ලෝකයට නොපෙනෙන කැපකිරීම්වල කතාවකි. සිහින
නන්දා මාලිනීගේ ගීත ප්‍රචාරය තහනම්වූ හැටි
“නුගේගොඩ හන්දියේ ඉඳලා සත පහක්වත් අතේ නැතුව පාරට බැහැලා ගියත් මට මාස ගාණකට කෑම ලැබෙනවා. කරපිංචා විකුණන ආච්චිගේ සි
දේශීය ප්‍රඥාව ස්ටැන්ෆර්ඞ් එල්සෙවියර් 2026 ජාත්‍යන්තර ඇගැයීමට ලක්වේ
ලෝකයේ ඉදිරිගමන සඳහා නව සොයාගැනීම් සහිත විද්‍යාත්මක පර්යේෂණ හා තාක්ෂණික නවෝත්පාදනයන් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත
සල්මන් නිසා වෙඩි කන්න ගිය බොලිවුඩ් සුපිරි තරුව
සල්මාන් ඛාන් ප්‍රධාන නළුවකු ලෙස රංගනයට පිවිසියේ - 1989 වසරේදී තිරගත වූ සූරජ් බර්ජාටියා අධ්‍යක්ෂණය කළිමේන් “ප්යාර්
අලින්ගේ මරණ ගැන කිඹුල් කඳුළු හෙලීම සාධාරණද?
ඒ කියන්නේ අලි ජීවත් වෙන ප්‍රදේශවලින් බැහැරව ඉන්න අය අලින්ට කැමතියි. ඒ අයටත් අලි ගැන වටිනාකමක් තියෙනවා අලි දකින්න
අසාධ්‍ය ලෙඩුන් පවා දේශීය වෙදකමෙන් ගොඩ දාන ලේවැල්ලේ වෙදමාතාව
“දැන වෙෙළඳාම, නොදැන ගොවිතැන” යැයි කියමනක් තිබේ. අපේ රටේ පොදු ජනතාව බොහෝ විට මුලින්ම විශ්වාසය තබන්නේ බටහිර වෙදක
105 වාරයක් ලේ දන් දුන් ඥානා අම්මා
තම කුසින් බිහිකළ දරුවන් තිදෙනකු රට වෙනුවෙන් හමුදාවට භාර දී, ඒ අතුරින් දෙදෙනකුම යුදබිමේ දී සදහටම අහිමි වූ මවකගේ හද
බලය සහ පළිගැනීම : ලෝක දේශපාලන ඉතිහාසයේ පාඩම්
දේශපාලන බලය අත්පත් කරගැනීම මෙන්ම, අත්පත් කරගත් බලය රැකගැනීම සඳහා ප්‍රතිවාදීන් මර්දනය කිරීම මිනිස් ශිෂ්ටාචාරයේ
අයි.එම්.එෆ්. අතහැරීමේ අවදානමට සූදානම්ද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වාගෙන යන ණය ගිවිසුම තවදුරටත් දිගු නොකිරීමට ආණ්ඩුව මේ වනවිටත් තීන්දුවකට එළඹ ඇත.
, කිසිදෙයක් නොකර හිටියොත් අස්වනු වලට දැඩි බලපෑමක් ඇතිවෙන්න පුළුවන්
එල්නිනෝ දේශගුණික විපර්යාසය වර්තමානයේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සහ ජාතික ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර
අපි හොඳ අත්තිවාරමක් දමනවා ප්‍රතිඑල ඉදිරියේදී දැකගත හැකිවේවි - ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න
ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්වී මාස 5 ක් අවසානයේ දී ඔවුන්ගේ නව ව්‍යවස්ථාව ගැසට් කෙරුණි. එය ඉදිරියේ දී පාර්ලිමේන්ත
ෆ්ලයි ඩුබායි උඩු ගුවනේ හුටපටය
මගීන් 150 දෙනකු රැගෙන ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත්, එෆ්.සෙඩ්.1073 ගුවන් යානය, ඉකුත් 30 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය
සුනඛයෙකුට ගැසූ පහරකින් සෞදියේදී මරණ දඬුවම දක්වා ගිය අවාසනාවන්ත කතාව
කතරගම පුද බිමේ වාර්ෂික ඇසළ පෙරහරට සහභාගී වීම සඳහා යාපනයේ සිට බැතිමතුන් පා ගමනින් පැමිණෙන්නේ අනාදිමත් කාලයක සිටය.
බල්ලට නොදා බල්ලන් ලියාපදිංචි කරගැනීම
”සුනඛයන් එන්නත්කරණය හරහා විශාල වශයෙන් වංචා සිදුවෙනවා. එන්නත්කරණය සිදුකරන පුද්ගලයන්ට ලැබෙන මූල්‍යමය වාසිය හේත
සසුන් කෙත බබළවන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
සම්බුද්ධ ශාසනය රැකෙන්නේත්, බබළන්නේත් ප්‍රතිපත්තිගරුක, විනයධර මෙන්ම ධර්මධර සංඝ පීතෘන් වහන්සේලාගේ අමිල කැපවීම ම
අනෙක් රටවල් ඇතුළට යද්දී ලංකාවට බ්‍රික්ස් දොර වැහෙන්නේ ඇයි ?
ලෝකයේ වඩාත්ම බලවත් නැගී එන ආර්ථිකයන් නියෝජනය කරන නායකයෝ, 18 වැනි බ්‍රික්ස් (BRICS ) සමුළුව වෙනුවෙන් පසුගිය සති අන්තයේද
මුලින් එයාර් සිලෝන්: ඊළගට එයාර් ලංකා: දැන් ශ්‍රී ලන්කන් එයාර් ලයින් සල්ලි ගිලින මකරෙක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත නැවතත් ආන්දෝලනාත්මකය. අති විශාල අලාභ, දැවැන්ත දූෂණ සහ අක්‍රමිකතා බහුලව වාර්තා වේ. ගුව
බුලත් අපනයනයේ පාකිස්ථාන තීරුබදු අර්බුදය හෙළිවෙයි
ශ්‍රී ලාංකික සමාජය තුළ බුලත් යනු හුදෙක් ශාක පත්‍රයක් පමණක් නොව, අපගේ අභිචාර, චාරිත්‍ර වාරිත්‍ර සහ ආගන්තුක සත්කාර
ඉන්දියානු ඒකාධිකාරය බිඳ හෙලූ ලංකාවේ විදුලි ත්‍රීරෝද රථය
“මම 2000 දී එකෙන් අයින් වුණා. මට ඉංග්‍රීසි බැහැ. ඒ ෆෝර්මන් ජොබ් එකට ඉංග්‍රීසි ඕනෙමයි. ඉංග්‍රීසි පන්ති කිහිපයකටම ගියා.
ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන්නා වූ ඖෂධ, විශේෂයෙන්ම එන්නත් වර්ග ලබා දීම අත්හිටුවන බවට පළ වූ ප්‍රවෘත්ත
අලියෙක් බලා ගැනීමත් අලි වැඩක්
අදටත් ඒ නිවසත්, අක්කර ගණනාවක් පුරා විහිදුණු එහි සරුසාර ගෙවත්තත් නිහඬව දරා සිටින්නේ කුමාරපේලිගේ සද්දන්ත මිතුරන්
වැරදි දුම්රියකට නැගී අතරමං වූ දරුවෙකු තරුණයෙකු වී මව සොයා ඇවිත්
මේ ඉන්දියාවෙන් වාර්තා වන අපූරු පුවතකි. මීට වසර ගණනාවකට පෙර ඉන්දියාවේ වැරදි දුම්රියකට නැගී අතරමං වු කුඩා දරුවෙකු,
හංවැල්ල බියවැද්දූ “බස් ලලියා” කෙරුම් වමාරයි
බස් ලලියා කප්පම් හා ඝාතන පමණක් නොව කුඩු ජාවාරම සඳහා ද සෘජු දායකත්වයක් දැක්වූ අපරාධකරුවෙකු බව මේ වන විට හෙළිව තිබේ.
“වාහන සිහිනය” සිහිනයක්ද?
මැයි 15 වෙනිදා අපේ රටේ වාහන වලට 50%ක තීරුබදු අධිභාරයක් පැනෙව්වා. එවකට තිබුණේ අපේ රටේ ආනයනය කරන වාහනයකට ටැක්ස් එක 30%යි.
දිව්‍යමය හඬකින් ගීත ගයා දිව්‍යමය ලකුණු ලබාගත් නන්දා මාලිනී…
“සුනිල් ආරියරත්නයන් කියලා තියෙනවා අපේ රටේ සංගීතයෙන් ශ්‍රේණිගත කරන්න බැරි ගායක ගායිකාවන් හත් දෙනෙක් ඉන්නවා, ඒ w.d
කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන් හදන අලුත් වයිරස ලොකයටම තර්ජනයක් ?
මෙම නව වයිරස නිර්මාණය කර ඇත්තේ, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරුවරයකු වන බ්‍රයන් හී ප
හෝර්ටන් තැන්න ඇතුළු ලෝක උරුම වැනසීමට ගලගම සිට නැග්රැක් ඔස්සේ අලුත් මඟක්
පසුගිය රජය පැවති සමයේ දී බෙලිහුල්ඔය ඉඩම් ජාවාරමේ නිරත ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ අවශ්‍යතාව මත නන්පේරියල් වත
අවුරුදු ගාණකට කලින් නියගය ගැන අනාවැකි කී වාරි ඉංජිනේරුවරයා
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු ලෙස සේවයට එක්වී විශ්‍රාම යන විට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු ක
නියඟයක් මැදින් ආ අසාමාන්‍ය වැස්ස තව කල් තියේවිද?
පසුගිය දිනවල දිවයිනට බලපෑ අධික වර්ෂාපතනය සහ තද සුළං තත්ත්වය පිළිබඳව සමාජය තුළ විශාල සංවාදයක් නිර්මාණය විය. දීර්

