මළ පූසා පියාඹයි By None // 2012 ජුනි 06 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕලන්ද ජාතික තරුණයකු වන බර්ටි ජන්සෙන් මියගිය තම සුරතල් බළලා ඉදිරිපියටත් තමා ළඟම තබා ගැනීම සඳහා අපූරු ක්‍රමයක් යෙදීය. මෝටර් රථයකට යටවීමෙන් මියගිය සුරතල් බළලා බෙහෙත් ගැල්වූ ඔහු දුරස්ථ පාලකයක් මගින් හැසිරවිය හැකි සෙල්ලම් හෙලිකොප්ටරයක් ලෙස බළලා නිර්මාණය කළේය. ‘ඔර්විල් කුරුල්ලන්ට හරිම ආසයි. එයා දැන් කුරුල්ලෙක් වගේ ඉගිලෙනවා. මම ඔර්විල්ගේ ආශාව ඉෂ්ට කළා.‘ ජන්සන් එහෙම කියයි. Facebook Twitter Google+ Recommended Articles හයිලෙවල් පාරෙන් දුර යනකොට අමතක නොකරන රංවල දෙවියෝ විජේවීර ඝාතනයට අනුරගේ ආණ්ඩුවෙන් සාධාරණය ඉටුවෙයිද කවදාවත් හිඳෙන්නෙ නැති පට්ට සීතල රණමුනේ දියපීල්ල කිරුළු අත්හළ මලලසේකර මොළය ‘ඕෆ්’ කරගන්න කලාව වාහන ගෙන්වීමේ වාසි - අවාසි සහ උගුල්