ජපානයට සූර්යග්‍රහණයක් By None // 2012 මැයි 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වසර සිය ගණනකට පසු ජපානයේ ටෝකියො, හොයිඩෝ, ටොහොකු, හොකුරිකු, චිගෝකු, හා කියුෂු නගර වල වැසියනට සූර්ය ග්‍රහණයක් දැක බලා ගැනීමට හැකිවිය. උදෑසන 7.20ට ආරම්භ වූ සූර්ය ග්‍රහණය විනාඩි හතකට ආසන්න කාලයක් පැවැතිණි. පාසල් දරුවනට ද සූර්ය ග්‍රහාණය දැක බලා ගැනීමට පාසල් ද ප්‍රමාද වී ආරම්භ කෙළේය. නැවත මෙවැනි සූර්ය ග්‍රහණයක් දිස්වනුයේ 2030 වසරේ දී බව එරට අභ්‍යාකාශ නිරීක්ෂකයෝ කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත