ශ්‍රී ලංකාවේ දිළිඳු ජන කොටස ආර්ථික අර්බුදය සමග බලවත් අපහසුතාවලට ලක්ව ඇත. අතරමැදි ජන කොටස එනම් මධ්‍යම පංතිය ගැන අව
විශේෂාංග
අල්ලස දූෂණය විමසුමට
දූෂණ (corruption) පිළිබඳ ඉතිහාසය මානව ඉතිහාසය තරම් ම පැරණි වූවක් බව ඉතිහාසය ඉගෙනීමේ දී පෙනී යන්නකි. විවිධ ආකාරයේ දූෂණ පිළ
පාස්පෝට් ගෙදරටම කළ හැකි නම් හොඳ වැඩක්
විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) කන්තෝරුව පසුගිය කාලයේ අතොරක් නැතුව බැණුම් ඇසූ ආණ්ඩුවේ ඉතාම වැදගත් දෙපාර්තමේන්තුව
මේ පාලකයන්ට අර්බුදය විසඳන්න බෑ
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරය ජුලි මස 3 වැනිදාට යෙදී තිබේ. කොමියුනිස්ට් පක්ෂය මේ දක්වා පැමිණි
රට නොදන්න ශ්‍රී ලංකාවේ ණය කන්දරාව
ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් වැඩ සටහනෙහි ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් විසිනවයක් (29) මැයි
සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාගවලට නිශ්චිත දින
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට මෑත කාලයේ දී තරම් නරක නපුරු අභාග්‍යසම්පන්න යුගයක් ඉතිහාසයේ නොමැත යන්න සත්‍යයකි. අධ්‍ය
හදිසි ඡන්දෙකින් රටේ ප්‍රශ්න විසඳේද?
ස් ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යාම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික කොන්දේසියක් වන්නේ රටක් දේශපාලන වශයෙන් ස්ථාවර තත්ත්
රුපියල යළි වැටීමට ඉඩ නොදෙමු
ඩොලරයත් රුපියලත් යළි ගැටෙමින් තිබේ. රුපියල අමාරුවේ දමමින් ඉහළ ගොස් තිබූ ඩොලරය මාස දෙක තුනකට පෙර පහළ ආවේ රුපියල ඔස
සිංහල සාහිත්‍යයේ මානවසිංහ ආදර්ශය
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ 110 වැනි ජන්ම දිනය ජූනි මස 19 වැනිදාට (ඊයේ) යෙදුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
චෙකෝෆ්ගේ කෙටිකතාවල වචනයක් කැපුවොත් ලේ ගලනවා
නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ සහ අනුවාද කෘති කිහිපයක්ම සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම මෙරට සාහිත්‍යයට දායාද
ආණ්ඩුව ව්‍යාපාර කිරිමේ ආදීනව
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් එතරම්ම අවධානයක් යොමු කර
පොලොන්නරු වකුගඩු රෝහලේ බේත් හිඟය
මෙම කතුවැකි තීරුව තුළ සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ධනාත්මක සටහනක් තබා දින කීපයක් ඉක්ම යෑමට මත්තෙන් ඊට හාත්පසින
ලක් පොළොවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ජනතා පුත්‍රයා ඩඩ්ලි
නිදහස් ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වී සිවුවරක්ම අගමැති පදවිය දැරූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාගේ 112 වැනි ඡන්ම
අපේක්ෂාවල හිරවුණූ ආර්ථිකය
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2023 වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 11.5න් හැකිළී ති
ඩෙංගු උවදුර අමතක කරනු එපා
අවදානමට වඩා සූදානම වැදගත් යැයි පැවසුව ද අප රට යනු අනතුර පහව ගිය සැණින් අනතුරේ පලවිපාක ඉතා ඉක්මනින්ම අමතක කර දමන රට
ආණ්ඩුවේ අණපනත් උප්පරවැට්ටි
මෑත කාලයේ දී විශේෂයෙන්ම පසුගිය වසරේ ආණ්ඩු පෙරැළියක් තබා ඇති කළ මහජන විරෝධතා වලින් පසු ආණ්ඩුව සම්මත කරන්නට උත්සාහ
භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ඉවත්කිරීම
භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කිරීමේ පුවත ජූනි 12 වැනිදා අප පුවත්පතේ පළ වූයේය. එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංචා
විකාශන කොමිසම කොයිබටද?
ගුවන් දුවිලි සහ රූපවාහිනී විකාශන නියාමන කොමිෂන් සභාවක් ඇති කිරීමට නව නීතියක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. ඒ වෙනුවෙන් න
ක්‍රීඩකයන් පිටරටදී ගල්වීම වළක්වා ගනිමු
මේ රට හැරයාමට පෙරුම් පුරන පුද්ගලයන්ට ඒ සඳහා ක්‍රම සහ විධි කිහිපයක්ම තිබේ. ගුවන් මගින් හෝ නැව් මගින් හෝ නීත්‍යානුක
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එපාද?
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කොට සම්මත කර ගැනීමේ උනන්දුව අපේ දේශපාලකයන් අතර හීන වී ඇති බව පෙනෙන්නට ඇත. න
පරණ පව්වලට වන්දි ගෙවන අද ආර්ථීකය
ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම අනුව දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට නම් ඇතිකරගෙන ත
මැති-ඇමැතින් නොවන අයටත් ආරක්ෂකයන්-නිල රථ සුදුසුද?
මැති ඇමැතිවරුන් නොවන පිරිසකට ප්‍රභූ ආරක්ෂකයන් 5400 ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන
රටට වින කරන විදේශ බලවේග
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් වන ස්ථානයක පිහිටා තිබීම නිසාත් ඉන්දියාවට ඉතා ආසන්න
විකාශන අධිකාරී පනතට මේ හදිස්සියක් ඇයි?
රට ආර්ථික හා මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීමේ ප්රමුඛ කාර්ය භාරය රජයට පැවරී තිබියදී යෝජිත විකාශන අධිකාරි පනතේ මහිමය
’දන්නෝ බුදුන්ගේ’ ජාතික උරුම ගීතයේ පසුබිම් කතාව
මෙ රට ජනප්‍රියතම කලාංගය ගීතය යැයි කිම වරදක් නොවේ. සමාජයේ සියලු දෙනා එකසේ රස විඳුනා කලාංගය ද ගීතයමය. සාහිත්‍ය-සංගීත
ආර්ථීකය තවදුරටත් අනතුරේ?
ආර්ථික නිර්ණායකවල යම් ප්‍රගතියක් තාවකාලිකව දැකිය හැකිය. විනිමය අනුපාතය යහපත් වෙමින් රුපියල ශක්තිමත් වී තිබේ. එස
කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රශ්න ගැන අවධානයක් ඕනෑ
තේ කර්මාන්තය අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයකි. ක්ෂණිකව සිදු කළ කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා තේ කර්මාන
දේශපාලනය ජනතාවට තිත්ත වෙලා?
වත්මන් ජනාධිපතිවරයාට මහජන පදනමක් නැති අතර ඔහු බලයට පත් වූයේත් ඔහුගේ බලය රඳා පවතින්නේත් පසුගිය වසරේ ඇති වූ මහජන අ
ආර්ථිකය කාබාසිනියා කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය
ශ්‍රී ලංකන් ගුවන් සේවය රටේ ආර්ථිකය කාබාසිනියා කරන සුදු අලියකු බවට චෝදනා නැගෙනුයේ හේතු විරහිතව නොව සහේතුකවය. ශ්‍ර
පුංචි ඡන්දය දෙපැත්තට අදින්නෝ
වත්මන් තත්ත්වය යටතේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට මැතිවරණයකදී සියයට පනහක ඡන්ද සංඛ්‍යාවක් ලබාගත නොහැකි යැයිද ජනතාව