දෙයියෝ සාක්කි

ඇඟේ අමාරුව නිවා ගන්න ගිහින් අන්තිමේ රෝහලටත් යන්න වෙලා

ඇඟේ තෙහෙට්ටුවට උණු වතුර නාන්න ගිය පෙදරේරුවකු වැරදීමකින් නටන වතුර බාල්දිය සිරුරට හලාගැනීමේ සිද්ධියක් හේතුවන් අන

ඡන්ද දායකයාගෙන් ගමේ මන්ත්‍රීට රෙද්ද අස්සෙන් ආචාරයක්

ඡන්ද දායකයා රෙද්ද අස්සෙන් තම මන්ත්‍රීවරයාට ආචාර කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඔහු ප්‍රාදේශීය සභා මන්ත්

ගෑනු ගුටි කෙළියක් විභාගයට ආ රාලහාමිගේ දුරකතනය කතකගේ බෑගයෙන් නාද වෙයි

කොණ්ඩාවලු පටලවා ගෙන දබර කර ගත් කාන්තාවන් දෙදෙනාගේ පැමිණිලි විභාග කරමින් සිටි පොලිස් පරීක්ෂකගේ දුරකතනය සොරා ගෙන

මළ ගෙදර ගිය මිතුරා බූරු පොළකට රිංගා සේසතම නැතිකරගෙන

අගනුවර සිට දුර පළාතක පිහිටි අවමංගල නිවසකට කුලී වාහනයකින් ගිය මිතුරන් පිරිසක් අතරේ සිටි අයෙක් ගිය වැඬේ පැත්තක තබා

දුවගේ දෑවැද්ද පුතුගේ ඉඳුල් කටගාන දවසේ ගෙනත් දීලා

එකම දියණියගේ මංගල උත්සවය වෙනුවෙන් දෑවැදි දෙන්නට අල්මාරිය ඇතුළු ලී බඩු කට්ටලය දියණියට ලද පුතුගේ ඉඳුල් කටගාන දිනය

වැවේ වැටී සිටි දළ ඇතාට බෙහෙත් කරන්න යද්දී මී හරකෙක් වෙලා

වෙඩි තැබීමකින් තුවාල ලබා යාම් ඊම් කළ නොහැකිව ගල්ගමුව නාහෙට්ටිකුලම වැව මැද වැටී දළ ඇතකු සිටින බවට ලැබුණු තොරතුරක්

මත්පැන් බී පොලු තැබූ නාගරික මන්ත්‍රීට ආපනශාලා කළමනාකරුගෙන් පාඩමක්

මිතුරකු හා මත්පැන් සාදයක් පවත්වා එහි ගාස්තුව වන රුපියල් 1700ක මුදල පසුව ගෙවන බව කියා පිටව ගිය නාගරික මන්ත්‍රීවරයකු

මන්ත්‍රී සැමියාගේ කමිසයෙන් ගෑනිගේ හොර මිනිහා අතේ මාට්ටු

සැමියා වැලට දැමූ කොළපාට කමිසයෙන් බිරියගේ හොර සැමියා අතටම අල්ලා ගැනීමට හැකිවීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වා