තෙවැනි සංඥාව හෙවත් විධානය ලැබෙන්නට පෙර තනිවම ධාවන තරගයක යෙදුණු තරගකරුවකු සහෝදර සිසුන්ගේ උසුළු විසුලු මැද තරගයෙ
දෙයියෝ සාක්කි
මඟුලේ ‘හෝම් කමිං එකට’ පුටු මේසත් මනාලියගෙන්
විවාහයේ දෙවන දින මනාල පාර්ශ්වයෙන් හෝටලයේ පවත්වන උත්සවයට ඉහළ නෑදෑයන් පිරිසක් සහභාගි කර තම ඥාති බලය පෙන්වීමට උත්ස
බයනැති මාමා කනත්ත ළඟදී පණ එපා කියා දුවලා
බය නැතිකම අනුන්ට පෙන්වා දීමට ගොස් අමාරුවේ වැටුණ පුද්ගලයකු ගැන පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
අම්මයි තාත්තයි හොරෙන් පැනගිය අන්දම දුවටත් හොඳයිලු
දකුණු පළාතේ පොලිස් ස්ථානයක කාන්තා හා ළමා කාර්යාංශයට පසුගියදා සිය තරුණ දියණිය සමඟ පැමිණි මවක් විමර්ශන නිලධාරියා
ගෑනු නැටුමකට වහ වැටී කිලෝමීටර් 3ක් පයින් ගිහින්
බස්රථයක සවිකර තිබූ රූපවාහිනි යන්ත්රයේ දිස්වූ කාන්තා රංගනයෙන් කුල්මත් වූ පුද්ගලයකුට නියමිත ස්ථානයෙන් බැස ගැනී
කපුවාගේ අත් ඔරලෝසුව දේවාලයේදීම අතුරුදන්
ජනාකීර්ණ ප්රදේශයක පිහිටි ශාස්ත්රකියන දේවාලයකදී එහි කපුවාගේ අත්ඔරලෝසුව සොරාගෙන ගොස් තිබූ සිද්ධියක් අසන්නට ල
දරුවාගේ වැඩෙන් මව හොල්මන්
(තිහගොඩ - උපසේන ලියනගම) දරුවකුගේ රෝගී තත්ත්වය සඳහා ප්රතිකාර ගැනීමට දීමට තැත් කළ මුදලක් තවත් දරුවකු අතට ගැනීමේ අප
බසයේ පෙම්මල නෙළාගෙන මල්වත්තට ගියාම අම්බානක කන්න වෙලා
හතළිස් දෙහැවිරිදි තිදරු මවක ඇසුරට ගන්නට උත්සාහ කළ 23 හැවිරිදි තරුණයකු පසුගියදා පේරාදෙණිය මල්වත්තේදී කාන්තාවගේ ප
දුවගේ ‘පළමු පෙම්වතා’ පියාත් අමාරුවේ දාලා
තම සිඟිති දියණියට ‘පළමු පෙම්වතා’ යනු කවුදැයි වැරදි ලෙස හඳුන්වා දුන් පියකු මහත් අකරතැබ්බයකට මුහුණ දීමේ පුවතක් නි
මංගල සාදය නැගලා ගිහින් මාළු බෝතලයකුත් කටේ හලාගෙන
දියණියගේ මංගල සාදයට ආ පියාගේ හිතවතා, සුරතලයට ඇති කළ මාළු සහිත වතුර බෝතලය එක උගුරට හලාගැනීමේ අපූරු පුවතක් මැදිරිග
සරා ගොයියා මොඞ්වෙලා ගෑස් සිලින්ඩරයක් අරන් දුවලා
ගෙවල්වල වැඩ කරමින් කීයක් හරි මුදලක් හොයාගෙන ජීවත්වන මෝඩපහේ පුද්ගලයකුගීතයක කොටසක් මුල්කරගෙන කළ ප්රකාශයකට පොලි
කුණු ගොඩට ගිනිතබා ගිනිකූර සාක්කුවේ දාගෙන
ඉදිරියේ එන මහ කන්නයේ ගොවිතැන් කිරීම සඳහා තම හේන සුද්ධකර එකතු වූ කුණු ගොඩක් ගිනි තැබීමට දැල්වූ ගිනි කූර සාක්කුවේ ද
හූනෝ දෙන්නෙක් ගමක්ම කලඹලා
සැමියා විදෙස්ගතව සිටින තරුණකාන්තාවක් කුඩා දියණියන් දෙදෙනා ද සමග රාත්රියේ නිදා සිටියදීම නිවසේ විදුලි මීටරයෙන්
මනමාලියට දෑවැද්දට දුන් අල්මාරියේ ගැරඬි දෙන්නෙක්
අලුත ගෙනා මනාලියගේ දැවැද්දට ලැබුන අල්මාරියෙන් ගැරඬින් දෙදෙනකු එළියට පැමිණීම නිසා මනාලියගේ නිවස එකම ජංජාලයක් වූ
කෙල්ලන්ට වැඩ පෙන්නන්න ගිය කොල්ලා පෙළවහටත් ඇහැගහලා
උසස් පෙළ අමතර පන්තියකට සහභාගිවීමට ගිය සිසුවියක් කහ ඉර මාරුවෙද්දී සිදුවූ අනතුරක් හේතුවෙන් ඇයට මංගල සීනු හැඬ වෙන්
ආච්චිට හංගන්න බැංකුවෙන් නෝට්ටුවක් ඉල්ලලා
දකුණු පළාතේ උප නගරයක් අසල වු ග්රාමීය බැංකු ශාඛාවකට පසුගියදා උදේම පැමිණි වියපත් මවක් රුපියල් දාහේ නෝට්ටුවක් කළම
අලුත් අවුරුදු සතුට බල්ලට දාලා
දකුණු පළාතේ වෙරළ බඩ වූ ග්රාමීය බැංකුවකි. උදා වූ නව වසර සඳහා තමාටත් දරුවන්ටත් මුදලක් තැන්පත් කිරීමට ආ කාන්තාවක් ද
රිළවාගෙන් බඩදරු අම්මාට කෝල් එකක්
ලොකු මහත්වූ දියණියන් දෙදෙනකුගේ මවකි. දරු සුරතල් බලන්නට ඉන්නා ලොකු දියණිය කිරි කොස් කන්නට ආසා බව දැනගත් මව මහ දවාල
පදම වැඩිවී බාගෙට හෙලුවෙන් ඇවිත් අල්ලපු ගෙදරට තට්ටු කරලා
රාත්රී සාදයකට සහභාගිවී පැමිණි අයකු අඩ නිරුවතින්ව වැරදිමකින් තමන්ගේ ගෙදර යැයි සිතා අල්ලපුගෙදරට තට්ටු කර අකරතැ
බත් පාර්සලයට පවුලත් අවුල් වෙලා
බිරිඳ සමග අමනාපව සිටි සැමියකු ඇයට නොදන්වා රෝහල් ගතව සිටින තම මව බැලීමට යාමෙන් එම තරුණ සැමියා මහත් අකරතැබ්බයකට මු
තාත්තා කොම්පියුටරයක් උස්සා පුතාට විකුණලා
ගම්පොළ ප්රදේශයේ පරිගණක ආයතනයකින් හොරකම් කළ පරිගණකයක් රුපියල් 1000කට තම පුතුට විකුණූ බව කියන අපූරු පියෙක් ගැන පුවත
ඈත පළාතකට මාරුවන නිලධාරියා බිරිය බලාගැනීම මිතුරාට පවරලා
දීර්ඝ කාලයක් කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක සේවය කළ මේ නිලධාරියාට උසස් වීමක් ලැබී ලබන පෙබරවාරියේ වාර්තා කිරීමට තිබු
ගොළු යාචකයා හදිසියේම කතා කරලා
කොළඹ මහ බස් පොළේ මගීහු නිතර පිරී සිටිති. ඔවුන්ගෙන් යමක් ඉල්ලාගෙන යැපෙන යාචකයෝ ද නිතර මෙහි වෙති.
ගුටි පූජාව අස්සේ අලුත් ජෝඩුවේ සායමත් හේදිලා
මාස හතරකට පෙර නිවසින් පලා ගිය තිදරු මව වෙනත් පුරුෂයකු සමග බස්නැවතුම්පොළක සිටින අයුරු නව හැවිරිදි දියණිය දැකීමෙන
අනියම් බිරියගේ තුරුල්ල සොයා ගිහින් පොලිසියේ
අනියම් බිරිඳගේ ගෙදරට ගොස් මහ උළු ගෙදර තපින්නට වූ පුද්ගලයකු පිළිබඳව පුවතක් ගම්බද ප්රදේශයකින් වාර්තා වේ.
කෝල් එක ගන්න බිම තැබූ පාන් බෑග් එකට බල්ලාගෙන් ප්රතිචාරයක්
පසුගිය දිනෙක පාන් අලෙවි සැලකට ගොඩ වූ මැදිවියේ කාන්තාවකි. “මට පාන් රත්තල් පහක් දෙන්න” යැයි ඇය පැවසුවාය.
‘ස්මාර්ට්’ කෝල් එකට බල්ලා උත්තරදීලා
තම ජංගම දුරකතනය නිවෙස ඉදිරිපස ඇති ජනෙල් පඩියක් මත තබා නිවෙස පිටුපස පැත්තේ වැඩක නිරත වෙමින් සිටි ගෙහිමියකුට එම ජං
ළෙන්ගතු මිතුරා සල්ලි මල්ලට විදලා
විවාහකයකු නොවූ සීමන් අයියා රජයේ වත්තක කම්කරුවෙකි. කෑම බීම නැතත් ඔහු මුදල් ඉපයීමට රුසියෙකි. පියාගේ ඇවෑමෙන් ලද ඉඩම
හරකාට විනකළ සහෝදර හරකා
බස්නාහිර පළාතේ ප්රභූ පවුලකි. පවුලේ සහෝදර සහෝදරියන් විවාහ වී අවට ප්රදේශවල පදිංචි වී සිටියද සෑම වසරකම අවසන් මාසය
පෙම්වතියගේ බෑගයේ පෙරේතයෙක්
යුවතියකගේ අත් බෑගයේ සැඟවී ආ පෙරේතයකු හදිසියේ කොළඹ-නුවර මාර්ගයේ කඩවත ප්රදේශයේදී කළඑළි බැසීමෙන් බස් රථය එකම තොවි

