ලොව පුරා කෝටි 100 ක් ජනතාව නිවාසවල


පැරීසියේදීය (ඒ.එෆ්.පී.)
 

ලොව පුරා රටවල් සහ පරිපාලන ප්‍රදේශ 50කට වැඩි සංඛ්‍යාවක් බිලියන 1කට වැඩි සිය ජනතාවට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග කර ඇත.
 
ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රජයන් රැසක් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
 
ඉතාලිය, ප්‍රංශය සහ ආර්ජන්ටිනාව වැනි රටවල් අනිවාර්ය වසා දැමීමකට එනම් එම රටවල අත්‍යවශ්‍ය සේවා හැර අන් සියල්ල අනිවාර්යයෙන්ම නවතා දැමීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත. ඉරානය සහ බ්‍රිතාන්‍ය වැනි එම රටවල් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම රටවල ජනතාවට නිවසට වී සිටින්නැයි නියෝග කර ඇත.  
 
 055