මන්ත්‍රී එම්.එච්.ඒ හලීම්ට කොරෝනා


ඩයනා උදයංගනී
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ හලීම් මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත. 
තමා පී.සී.ආර් පරීක්ෂණයකට ද  ලක් වූ බවත් එහි ප්‍රතිඵල හෙට (14) ලැබීමට නියමිත බවත් මන්ත්‍රීවරයා පැවසීය.