දික්වැල්ලේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි


දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.


කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ පිළිබඳ දැනුම් දී තිබේ.