දහවැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි


කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් අයෙක් අද (25) මරණයට පත් වීමෙන් ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවක් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.