කොරෝනා අසාදිත රෝගීන් 15 දෙනකු පිළිබඳව අද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මෙම අසාදිතයින් 15 දෙනාම අසාදිතයින් ළගින්ම ඇසුරු කළ කොළඹ ප්‍රදේ්ශයේ නිරෝධායනයට ලක් කරමින් සිටි පිරිසකි.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළුකොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 269 කි.