
(තුසිත කුමාර ද සිල්වා)
කලුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුමන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා ආසාදිත වී ඇති බව මෙයට සුළු වෙලාවකට පෙර වාර්තාවීය.
මේ හේතුවෙන් කළුතර දිසා ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට නොපැමිණෙන අද (25) බව ඒ මහතා පැවසීය .

