කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2646 ක් දක්වා ඉහළ ගොස් ඇත.

=======================================================================================
කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2644 ක් දක්වා ඉහළ ගොස් ඇත.

=======================================================================================
කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2642 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 650 කි.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1981 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

=======================================================================================
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි තවත් 14 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 2631 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 639 කි.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1981 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.


