(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් මෙරට 986 දෙනකු සහ විදේශගතව සිට පැමිණි 52 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 3,466 කි
මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,62,074 ක් දක්වා ඉහළ ගොස් ඇත.

