(නිමන්ති රණසිංහ)
බත්තරමුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත යාචකයකු හමුවී ඇතැයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව එම යාචකයාගේ සමීපතම යාචකයින් 8 දෙනකුද නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.