(ටෝනි කරුණානායක)
රැඳවියන් බැලීම සඳහා කන්දකාඩු පුනරුත්ථාපන කදවුර වෙත ගිය මිනුවන්ගොඩ පුද්ගලයන් 10 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් වැගොව්ව, කෝපිවත්ත, අස්ගිරිය සහ යාගොඩමුල්ල යන ප්‍රදේශවල පදිංචි
පවුල් 6කට අයත් 10 දෙනෙකුව මෙසේ නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.

